𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 3 🤭❤

73 16 4
                                    
..............
.............
...........

" අරස්සෝ අරස්සෝ හියුන්  . 🥲🥲🥲🥲 ඔයා අපි කියන දෙයක් අහන්නෙ නෑ නේ කමු මට බඩගිනී " ජන්කුක් කටත් ඇද කරන් කිව්වා
(  ඔන්න ඉතින් ඒ ජන්කුක් තමා හී )

 🥲🥲🥲🥲 ඔයා අපි කියන දෙයක් අහන්නෙ නෑ නේ කමු මට බඩගිනී " ජන්කුක් කටත් ඇද කරන් කිව්වා (  ඔන්න ඉතින් ඒ ජන්කුක් තමා හී )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අයියෝ අයියෝ බනී කන්න තමා මන් ගෙනාවේ මෝඩයෝ🤭🤭🤭🤭 ඔහොම ඉන්නවා හොබා එනකන් එයා වැඩ ඇරලා එනකන් ඉන්න තව ටිකකින් එයි " ජින් කිව්වා

" දේ දේ 🥴🥴🥴🥴🥴 මගේ හියුන්ගී😁😁" කුකී කිව්වා...

30 minutes later ..............

" හියුන්................. කුකීයා  ...... ජිමිනී.......... මන් ආවෝ .............. " හොබී එහෙම කියාගෙන ගෙදරට ආවා.... ඒත් එක්කම  ජිමින් එයාගේ රූම් එකෙන් එලියට ඇවිත් හොබීගෙන් මෙහෙම ඇහුවා....

" හොබී හියුන් අද දවස කොහොමද ඉතින් අර නූනා මොකෝ කිව්වෙ 🤭🤭🤭🤭"

" මොන නූනාද බන් උබ කියන්නෙ අර නැට්ටිච්චිද .....සැක් හපෝ මට නම් එපා ඒකි වගේ උරචක්‍රමාලයක් පුයර බබෙක් වගේ 🥴🥴🥴🥴🥴 .... ජිමිනා උබට මන් හොද නූනෙක් හොයන් එන්නම්කෝ 😂😂 නූනෙක් නැත්තන් හූනෙක් හරි 😂😂😂😂"  හොබී එහෙම හිනා වෙවී කියද්දි ජිමින්ගේ මූන ඇදවෙලා ගියා ....

𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now