..Nini pov
.
.
.
.
.
." මොනාද චූටි ඔයා එපා කියන්නේ " 🤨🤨🤨🤨
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
...
.
.
..Nini' s mind
හත්තික්කෙ අප්පා එයා කොහෙන්ද මෙතනට පාත් උනේ 🥴🥴🥴🥴🥴🥴🥴... මන් ඉවරයි කියපු ඒවා ඇහිලනම් 🥴🥴🥴 අවසාන මොහෝත මාගේ පෝරකය දෑස මානේ පෙනේවි රූපේ😂🥴 ඈ ආ ආ වැරදිනේ කාගේ රූපේ පේන්නද මේ තනිකඩ මට හුම් 🥴🥴🥴🥴🥴🥴🥴 ... අම්මෝ අප්පාගේ මූන හේ සුට්ටක් කේන්ති ගිහින්ද මන්දා කොහොම හොයාගන්නද ඔම්මගෙන් කයි කියලා අප්පා බනී ඉතින් සැක් ......" ඒයි චූටි මැනික මොනාද හිතන්නෙ 🤭🤭 කොල්ලෙක් ගැනද ...." අප්පා ඇහුවා ...
" චී චී අප්පා කොල්ලෝ මන් මේ වෙන දෙයක් හිතුවේ හී 🥴🥴🥴 ඇයි අප්පා මට බොඩිගාඩෙක් 🤔🤔🤔🤔🤔 මගේ මුනා ආරක්ශා කොරම්නද ඇ 😂😂😂😂😂😂" මන් ඇහුවා ඉතින්
" අයියෝ මැණික දැන් ඔයා එපා කියලා මැරි මැරි කෑගැහුවේ ඒකද 🤭🤭🤭🤭🤭" අප්පා ඇහුවා .
" ඔව් ඔව් මයි ඩාලින් සුඩු අප්පේ...🥺 බොඩිගාඩ්ලා එපා ඈ මගෙ හොද අප්පානේ ඔයා ඔම්මටත් වඩා තරුණ හැන්ඩියානේ 🥺🥺🥺🥺" මාත් ඉතින් තියෙන කියුට් ම ඇක්ශන් දාලා ඔම්මගේ ඇදවෙලා ගිය මූනත් දිහා බලලා ඇහුවා
ඒවට අප්පා සැලෙයිද ඉතින් සැක් ....... අමුතු හිනාවක් දාන් එනවා මෙතනින් පැන ගන්න ඕනේ පුතෝ එහෙම හිතලා මගේ සූටි ඔප්පගේ පැත්තට බැල්මට් එකක් දැම්මා 🥺🥺🥺😁😁😁😁 දන්නවද ඒ බූරු කොටියා කරපු වැඩේ ..........🥲🥲🥲🥲🥲🥲
" අප්පා ඔයා මෙයාට බොඩිගාඩ් කෙනෙක් දාන එක හොදයි මේකිගේ දාංගලේ වැඩී 🤭🤭😉😉😂😂😂" අන්න අන්න කොටි බූරුවා කෑවනේ .. දැන් මන් මක් කරන්නද ඔන්න ඔහේ එන එකා මොකාද බලනවා ඌව තරහ ගස්සලා හරි යවාගන්න බලනවා මගේ අපාය සහයිකාවොත් එක්ක ....😁😁😁
" අහ් හරි අප්පා ඔයා ඒ කෙනාව එක්කන් එන්නකෝ කවුද බලන්න 😏😏😏😏😏 මන් හෙන අහිංසකයිනේ එයාට වද නොදී ඉන්නම්කෝ 😏😏😏" හිතේ ඇති ඒ එන කෙනාව මන් එලවලාමයි පස්ස බලන්නෙ හුම් මන් ගැන අප්පා තාම දන්නෙ නෑ 😏😏😏😏😉😂
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanficතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...