" ම්වෝ.......😳😳😳😳😳😳"
.
.
.
..
.
. ( උනේ මොකක්ද කියලා කතාව යන අතරතුරේ දෙන්නම් )
.
..
.
..
.
.
.
.
...
.
.
.
.
නිනී යුන්ගිගේ පෝන් එකත් අරන් පහල තට්ටුවට ආවෙ මාරම ලස්සන හිනාවකින් මූන සරසගෙන නාම්ජූනුත් එක්කමයි ... ඔව් ඔව් ලමයි රූම් එකේ දොර ගාව හිටියේ නාම්ජූන් තමා 🤭🤭🤭🤭 කෙල්ල මේ සතුටින් ඉන්නේ කෙල්ලට අර ලෙටර් එකේ උනු දේ ඇත්ත නැත්ත හොයාගත්තු හින්දා 🤭🤭" මොකෝ නිනීයා අමුතු විදියට හිනා වෙන්නෙ අපේ ජූන් අතවරයක් වත් කලාද 😂😂😂🤭🤭" යුන්ගි එහෙම කීව ගමන් අපෙ නිනීත් නිකන් හිටියද .. අපෝ නෑ සහෝදරවරුනි ..
" මට නම් නෙවෙයි වෙන කාටහරි නම් ලගදීම වෙයි 😏😏😉😉😉😉 " නිනී නාම්ජූන්ට ඇහැක් ගහගෙනම කියාගෙන ගිහින් යුන්ගිගේ උකුලෙන් ඉදගත්තා..නාම්ජූන් දාගෙන ඔරවනවා.. කවුරුත් කිසි දෙයක් ඇහුවේ නැත්තේ නිනී නාම්ජූන් ගියපු ගමන් සීන් එක කියන හින්දා 😂🤭
" හියුන් ගියපු වැඩේ මොකෝ උනේ 🤔🤔🤔" ටේ හියුන් අහද්දි නාම්ජූන් උත්තර දෙන්න හැදුවට යුන්ගිට යුනිවර්සිටි එකෙන් කෝල් එකක් ආපු හින්දා එහෙම්මම ඒකත් අමතක වෙලා ගියා.
🎖️️🎖️️🎖️️
" යෙබුසෙයෝ.......යුන්ගි තමයි කතා කරන්නෙ...."
" ආ යුන්ගිශි අද දවල්ට අලුතින් ප්‍රින්සිපල් කෙනෙක් එන හින්දා පොඩි උත්සවයක් ප්ලෑන් කරලා තියෙනවා .. නිනී බේබිවයි ඔයාලා හැමෝටමයි එන්න පුලුවන් වෙයිද 😊😊"
" අහ් දේ දේ සර් අපි එන්නම් දවල්ට "
" කුමාවෝ යුන්ගිශි..."
End ☎ .......
" හියුන් අපිට ඉක්මනට යුනි එකට යන්න වෙනවා .. නිනී බබා ටේ හොබා ජිමිනා අපි ඔක්කොම යන්න ඕනෙ ඉක්මනට ලෑස්ති වෙන්න ගොඩක් වෙලා ගන්නෙ නැතුව ......." යුන්ගි එහෙම කීව ගමන් නිනී නාරාගෙ අතිනුත් ඇදන් උඩට දීවා.. හැමෝම ගියේ තම තමන්ගේ රූම්ස් වලට ඒත් නාම්ජූනුයි යුන්ගි විතරක් සාලේ ඉතුරු උනා..
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...