Chapter 04 ♡

243 37 12
                                    

🐰 = ඉතින් මගේ Angel ඔයා surprises උනාද ?  ඒත් දැන්ම පුදුම වෙන්න එපා, මොකද ඔයාට ඉස්සරහට මිට වඩා surprises තියෙනවා...

🐥 = මං තමුන්ගේ නෙවෙයි, අනික මං Angel නෙවෙයි. මම ජිමින් 

🐰 = ඔහ් ඒ ඉස්සර, දැන් ඔයා මගේ Angel 👼
එහෙම නේද සුගා

🐱 = ආ... ඔව් බොස්

🐥 pov,

මො... මොකක්ද සුගා, එතකොට යුන්ගි හ්‍යුන්ග් මට බොරුවක් ද කිව්වේ එදා, මේ දේවල් මුල ඉදන්ම  සැලසුම් කරලාද එතකොට, ආහ් ජිමින් තමුසේ මෝඩ උනා නේ... 

ජිමින් හිතෙන්නේ සුගා කිව්වේ බොරු කියලා, මේ ඔක්කොම කලින් සැලසුම් කරලා කියලා, එත් එක නෙවෙයි ඇත්ත.  එදා රෑ ජිමින්ව මුණගැහුනු දවසේ එයා කිව්වේ එයා යුන්ගි කියලා, ඇත්ත ඒ එයාගේ නම, එතකොට සුගා කියන්නේ එයාගේ මාෆියා පැත්ත...

🐱 pov,

ඇයි බොස් මට කතා කරද්දී එයාගේ මුණ වෙනස් උනේ, එයා හිතනවාද දන්නේ නෑ මං මේ හැමදේම සැලැස්මකට අනුව කරා කියලා,
හ්හ්හ්හ්....  ඒත් එහෙම නෑ ජිමින්....

🐰 = Angel ඔයා මොනවාද ඔච්චරටම කල්පනා කරන්නනේ ?
එහෙනම් අද ඉදන් මේ ඔයාගේ රූම් එක, ඔයා අද ඉදන් ඉන්න ඕනේ මෙහේ මාත් එක්ක, ඔයාට මොනාහරි ඕනේ නම් සුගාට කියන්න.
සුගා මෙයාව බලාගනින්.

( 🐥 Jimin room )

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( 🐥 Jimin room )

🐱 = හරි බොස්

🐰 = මං එහෙනම් ගිහින් එන්නම් Angel, මට පොඩි වැඩ වඟයක් තියෙනවා, ඉවර වෙලා එන්නම්කෝ ඔයා ගාව ඉන්න....

ජන්කුක් එහෙම කියලා ජිමින්ට ඇහැක් ගහලා එතනින් පිටව ගියා, යුන්ගිත් ඒ පස්සේන් ම ගියා.

විනාඩි 10 කට පසු,

🐱 = ජිමින් ඔයාට බඩගිනිද ? ඔයා කන්න කැමති දෙයක් තියෙනවා නම් කියන්න, මං අරන් එන්නම්

🐥 = එහෙනම් මට වහා ටිකක් ගෙනත් දෙන්න

🐱 = ජිමින් මොනවාද ඔයා ඔය කියවන්නේ

🐥 = කියවන්නේද.... කියවන්නේ තමුසේ කරපු බොරුව ගැන, මුලදී මං හිතුවේ තමුසේ හොඳ කෙනෙක් කියලා, නෑ මට වැරැදුනා... තමුසේ මහා චාරා මිනිහෙක් ඕයි... දැනගන්නවා තමුසේ නිසයි මං අද මෙතන ඉන්නේ, තමුසේ නම් ශාපයක් ඕයි... මගේ දැහැට නොපෙනී යනවා... 

🐱 = ජිමින් අනේ මේ අහන්....

🐥 = මං දැන් තමුසේට කිව්වේ යන්න කියලා

🐱 = හොඳයි ජිමින්

ජිමින්ට මෙච්චර කෙන්ති ගියේ ජන්කුක් යුන්ගිට සුගා කියලා කතා කරම, මොකද එයා දන්නේ නෑනේ සුගා කියන්නේ මාෆියා නම කියලා, කොහොම උනාත් ජිමින්ගේ හිතේ යුන්ගිව දැකපු පළවෙනි දවසේම හැඟීමක් තිබුනා, ඒත් ඒ හැඟීම හරියටම මොකක්ද කියලා දැනගන්නත් කලින්ම මෙහෙම දෙයක් උනාම එයාට ගොඩාක් දුක හිතුනා, එයාට හිතුනා එයා රැවටුනා කියලාත්...

🐱 pov,

ජිමින් කොහොමද මට එහෙම කතා කරේ, එයාට මාව එච්චරටම එපා උනාද ? මගේ පපුව පැලේන්න වගේ රිදෙන්නේ ඇයි... මට ඔහොම කතා කරපු පළවෙන කෙනා ඔයායි, ඒ වගේම මට ඔහොම කතා කරලා තාම ජිවතුන් අතර ඉන්න එකම කෙනාත් ඒ ඔයාම තමයි ජිමින්... 

🐱 = ඒයි හෝබී

🐴 = කියපන් සුගා

🐱 = අරයා කැමති දෙයක් අහලා කන්න දෙනත් දීපන්

🐴 = ම්ම්ම් හරි, එත් උඹ කොහෙද යන්නේ

🐱 = මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්

🐴 = තනියම යන එක නම් භායානකයි පුතේ, දන්නවානේ උඹ Jackson ගැන

🐱 = හරි උඹ බයවෙන්න එපා, අරයාට කොහොමහරි කෑම ටිකක් කවපන් ආ...

.
.
.
.
.
.
.
.
.

සුගා ද පව් නැත්තං ජිමින් ද ?

ජිමින්ට දැන් යුන්ගිව පෙන්නන්න බෑ... ජිමින් ජන්කුක් එක්ක සෙට් වෙයිද දන්නේ නෑ 🙂🥀


මේ කතාව කියවන අය ඉන්නවා ද 💜️🤗 ?


My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Donde viven las historias. Descúbrelo ahora