_BOOK LOG_
Book name | Silver Shadow
Author | Xian
Book Cover |Xian_51
Language | Sinhala
හැදින්වීම ♡
werewolf shape-shifter
( වෘක හැඩය මාරු කරන්නා )• සැතපුම් ගානක් ඈතින් තියන දේවල් දකින්න,අහන්න පුලුවන් වගේම සුවද විදින්නත් මෙයාලට පුලුවන්.
• ඒ වගේම මෙයාලා ගොඩාක් වේගවත් අය.
• සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ශරීර උෂ්ණත්වයට වඩා මෙයාලගෙ ශරීර උෂ්ණත්වය ගොඩාක් වැඩි අගයක් ගන්නවා.
______________________________________
♡ පරිවර්තනය,
මිනිස් ස්වරූපයෙන් වෘක ස්වරූපයට මාරු වීම.
වෙයාවුල්ෆ්ලා පුර හද තියන දවසට අනිවාරෙන්ම පරිවර්තනය වෙනවා. ඒත් Shape shifter ලට හදේ බලපෑමක් නැතුව තමන්ට කැමති ඕනම වෙලාවක වෘක වෙස් ගන්න පුලුවන් කියලා තමයි කියන්නෙ. තමන්ගෙ ගෝත්‍රයට අනුව පළමු පරිවර්තනයට කාලයක් ( වයසක් ) තියනවා. කෙනෙක්ගෙ පළමු පරිවර්තනය ගොඩාක් වේදනාකාරී වගේම අමාරු එකක් වෙනවා.
අර්ධ පරිවර්තනය,
මේකෙදි රූපය මාරු වීමක් වෙන්නෙ නෑ ඇස් අදාල පාටින් දිළිසෙනවා වගේම කටහඩ ගැඹුරු වෙනවා.
පූර්ණ පරිවර්තනය,
මේකෙදි නම් මනුස්සයා සම්පූර්ණයෙන්ම වෘකයෙක් බවට පත් වෙනවා.
YOU ARE READING
Silver Shadow | PJM ✓
WerewolfDon't copy my work 🚫 PARK JIMIN | MAIN Sinhala fanfiction Silver shadow ____________________ " Please Leave me...මට යන්න දෙන්න..." " ඔයා මගෙ මේට්...ඔයාට බෑ මාව දාලා යන්න..." " නෑ නෑ නෑ...I'm not your f*cking mate...මම මනුස්සයෙක්...මාව අතාරිනවා...