CHAPTER 07

513 70 5
                                    


After 02 days

ජිමින් හිටියෙ ඔෆිස් යන්න රෙඩි වෙන ගමන්. ටයි එක දාගෙන මිරර් ටේබල් එක උඩ තිබුන වොච් එක අතට ගත්ත කොල්ලා ඇවිත් බෙඩ් එක උඩින් වාඩි උනේ ඒක අතේ බැද ගන්න ගමන්. දොරේ අගුල ඇරෙන සද්දෙත් එක්ක ජිමින්ගෙ අවදානය ඒ පැත්තට යොමු වෙද්දි කේලි ටී මග් එකක් අරගෙන රූම් එකට ආවෙ කොල්ලගෙ දෙතොලතරට පුංචි හිනාවකුත් අරගෙනමයි. ජිමින් කෙල්ල දිහාම බලන් උන්නත් කේලි නම් ජිමින් දිහා බැලුවෙ නැති තරම්. කෙල්ල ඇද ළගට ඇවිත් ලෑම්ප් ටේබල් එක උඩින් ටී මග් එක තිබ්බෙ ජිමින් කියලා කෙනෙක් එතන නැති ගානට. ජිමින් ඇස් හීනි කරලා කෙල්ල දිහා බැලුවෙ කෙල්ලගෙ කිසිම කතා බහක් නැති නිසා වගේ අඩුම තරමෙ ඇයි මගෙ දිහා නොබලන්නෙ කියන හැගීම හිතේ ඇති වෙද්දි. කේලි ටී මග් එක තියලා ආයෙම යන්න හැරුනත් ඉස්සරහට ගියාට වඩා වේගෙන් කෙල්ලව පස්සට ඇදිලා ඇවිත් ජිමින්ගෙ ලැප් එක උඩ ඉන්දවුනාම කෙල්ලගෙ ඇස් ලොකු උනේ ඉබේටමයි.
යන්න ගිය කේලිගෙ අතින් ඇදලා අරන් ජිමින්, කෙල්ලව එයාගෙ උකුල මතින් ඉන්දව ගෙන කේලිගෙ ඉන වටෙන් අත් යවලා කෙල්ලව බැක් හග් කරා. කේලි කොල්ලාගෙ උකුලෙන් නැගිටින්න ට්‍රයි කරද්දි ජිමින් එයාගෙ අත් තව තවත් තද කරේ කෙල්ලට හෙලවෙන්නවත් බැරි විදිහට.

KL~ ජිමින්...ඇ..ඇයි මේ.....

JM~ ඔයා මාත් එක්ක තරහ වෙලාද ඔය..??...

KL~ ඇයි...මම ඔයත් එක්ක තරහ වෙන්නෙ...

JM~ එහෙනම් ඇයි කතා කරන්නෙ නැත්තෙ.

KL~ ...................................

JM~ කේලි...

KL~ ...................

JM~ කේලි....

KL~ ම්ම්ම්........

JM~ ඔයාගෙ ටී ශර්ට් එක ගලවන්න.

ජිමින් එයාගෙ අත් කෙල්ලගෙ ඉනෙන් අයින් කර ගන්න ගමන් කියද්දි කේලිගෙ ඇස් ආයෙම වතාවක් පුදුමයෙන් ලොකු උනා.

KL~ මො...මොකක්..ඇ...ඇයි....ඒ....

කේලි එයා ඇදන් හිටපු ටී ශර්ට් එකේ කොන් දෙකක් අත් අතරට ගුලි කර ගන්න ගමන් අහද්දි ජිමින් කෙල්ලගෙ පිට වැහෙන්න වැටිලා තිබුන කොණ්ඩෙ ඉස්සරහට දැම්මා.

Silver Shadow | PJM ✓Where stories live. Discover now