CHAPTER 12

479 65 1
                                    

මූණට වැටුන ඉර එළියත් එක්ක කෙල්ල හෙමින් ඇස් අරිද්දි කේලිට දැනුනෙ එයාගෙ ඇග උඩ ලොකු බරක් තියනවා වගේ. කෙල්ල ඔළුව උස්සලා බලද්දි දැක්කෙ ජිමින් තමන්ගෙ නිරුවත් පපුව උඩ ඔළුව තියන් සනීපෙට තමන්ගෙ ඇග උඩ නිදන් ඉන්න විදිහ. ජිමින්ගෙ සිනිඳු කෙස් අතරින් ඇගිලි යවපු කෙල්ල හෙමින් කොල්ලට කතා කරා.

KL~ ජිමින්...

JM~ ..............

KL~ ඔප්පා...නැගිටින්නකෝ..

JM~ ම්ම්හ්...

KL~ ජිමින්....ඔයා බරයි අනේ...
නැගිටින්නකෝ..

කෙල්ල ජිමින්ගෙ ඔළුවට තට්ටුවක් දාන ගමන් කියද්දි කොල්ලා කේලිගෙ ඉන වටේ තිබුන එයාගෙ අත් තවත් තද කරන් කෙල්ලට තුරුල් උනා.

JM~ Give me five minutes...Kelly....අද මම ඔෆිස් ගිහින් එනකොට රෑ වෙයි..ඒ නිසා තව ටිකක් මට මෙහෙම ඉන්න දෙන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජිමින් නම් කේලිව අතාරින පාටක් නෑ වගේ. 🙂

KL~ යාහ්..! Park jimin...මගෙ ඇග උඩින් නැගිටින්න අනේ...

කෙල්ල කෑගැහුවෙ ජිමින්ව තමන්ගෙන් ඈත් කරන්න දගලන ගමන්.

-------------------

NJ~ සෝආ...කෝ..ජිමින් තාම ආවෙ නැද්ද..?..

නම්ජූන් ඇහුවෙ ඩයිනින් ටේබල් එක රෙඩි කරන ගමන් උන්න සෝආ ගෙන්.

SOO~ අනී..දැන් එයි...ඔයා ඇවිත් ඉදගන්නකෝ..

NJ~ කන්න වෙලාවක් නෑ..දැනටමත් හොදටම ලේට්...මීටින් එකට තව වැඩි වෙලාවක් නෑ..අපි ඉක්මනට යන්න ඕනි..

නම්ජූන් කිව්වෙ එයා අතේ බැදන් හිටපු වොච් එක දිහාත් සෝ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

JM~ යමු හියොන්...

ඒ කඩහට නිසා දෙන්නාගෙම අවදානය ගියෙ පඩිපෙල පැත්තට. ජිමින් සාක්කු දෙකටත් අත් දෙක ඔබාගෙන හිනා වෙලා පඩිපෙල බහිමිනුයි හිටියෙ.

NJ~ මොකොද පරක්කු...?...

JM~ අහ්..මේ...ම..මම...

NJ~ හරි..හරි කමක් නෑ දැන් යමු..පරක්කු වෙලා.

නම්ජූන් කිව්වෙ කොල්ලා කියන්න බොරුවක් මතක් කරන බව තේරුන නිසයි.

Silver Shadow | PJM ✓Where stories live. Discover now