Chapter 12 ♡

157 25 12
                                    

A new day  ( morning 🌄  )

ජන්කුක් company එකට ගියාට පස්සේ යුන්ගි ඉක්මනින් ගියේ එයාගේ මෝචී බොලේව බලන්න, මොකද ඊයේ හවසින් පස්සේ එයා ජිමින්ව දැකපු නැති තරම් නිසා, ඉතින් යුන්ගි අනිත් දෙන්නාටත් හොරේන්ම ගියේ ජිමින් තාම නිදාගෙන ඇති කියලා හිතාගෙන,

හැබැයි යුන්ගි room එක ඇතුලට යද්දී නම් ජිමින් නිදාගෙන හිටියේ නෑ, ඇත්තම කිව්වොත් එයා room එකේ හිටියේත් නෑ... එතකොට එයා කොහෙද....    

🐱 = අයිශ්.... ඒ ගමන මෙයා මේ උදේ පාන්දරම කොහෙද ගිහින් තියෙන්නේ...

යුන්ගි කල්පනා කරා ජිමින් කොහෙද කියලා, මොකද ජිමින් පහාලට ආවේත් නැති නිසා, හැබැයි ටිකකින්,,,,

🐥 = ආ.... යුන්ගි හ්‍යුන්ග් ඔයා...

ජිමින් හිටියේ Bathroom එකේ, room එකේ දොර ඇරගෙන කවුරුහරි ඇතුලට එන සද්දයක් ඇහුනු නිසා ජිමින් bathrobe එකක් ඇඳගෙන එළියට ආවේ ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න උනාත්, ඒ කෙනාව දැක්කාම නම් ජිමින් රතු උනා...

එතකොට යුන්ගියා.....
එයාත් එහෙම තමා....

🐱 pov,

වාව්ව්ව් ජිමින්... ඔයා මෙච්චර ලස්සන උනේ කොහොමද ? මට හිතෙන්නේම ඔය හුරතලේ දැක්කාම ඉබගේන ඉබගේන යන්නමයි, ආහ් බලන්නකෝ මෙයා මං නිසා රතු වෙන හැටි... පුදුම හුරතලයක්නේ තියෙන්නේ මෙයාට... යුන්ගියා ඔයාගෙ හදවත නම් දැන් එළියට පනියි වගේ...

🐥 = හ්‍යුන්ග්.. යුන්ගි හ්‍යුන්ග්.. හ්‍යුන්ග්... 🗣️ 

🐱 = ආ.. ජි..මින්....

🐥 = හ්‍යුන්ග් මෙච්චර A/C තියෙද්දීත් ඔයාට දාඩිය දානවාද අනේ, අනික මේ උදේ පාන්දර....

මෙච්චර වෙලා ජිමින්ගේ ලස්සන රස විදින ගමන් හිටිය යුන්ගි හරි සිහියට ආවේ ජිමින්ගේ කෑගැහිල්ලේ සද්දේට, ජිමින් නම් දන්නවා යුන්ගි ඉන්නේ එයාට වශී වෙලා කියලා හැබැයි නොදන්නවා වගේ රඟපානවා....

🐱 = ආ... මේ... නෑ.... මේ....

🐥 = යුන්ගි හ්‍යුන්ග්, ඉස්සෙල්ලා සන්සුන් වෙන්න, ඊට පස්සේ කියන්නකෝ....

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Donde viven las historias. Descúbrelo ahora