chapter 02 (Kookie's house)

606 106 4
                                    

Jungkook pov

ඉස්කෝලේ රන්ඩුවෙන් පස්සේ 1.30 වෙනකන් හිටියේ බොහොම අමාරුවෙන් සාමන්‍යයෙන් මේ කුකී කියන්නේ එක තැනකට වෙලා එකම විදිහකට ඉන්න පුලුවන් ජීවියෙක් නෙවේ.😉කොහොමහරි ඉස්කෝලේ බෙල් එක ගැහුවා ගාථා කිව්වා..

සුරලෝකේ කුක් සක්වල දෙයියෝ...

අපෙ ඔම්මගෙ පිනට උපන්නේ ඒ ....ඒඒ

උල්ලැයි උල්ලැයි ඌ ඌ ඌ

මං ඉතිම් සිංදුවකුත් කිය කිය හිමින් සැරේ ගෙදරට  ගෑටුවා...අන්න එහෙමයි මේ කුකී මං හුද ලමයෙක් අනිත් අය වගේ රස්තියාදුවේ යන් නැ හුම්ම්......

ඔම්මාආආආආආඅ මං ආවෝඕඕඕඔ....

වෙනදා වගේම මගේ ආදරනීය මව්තුමියට මං එලියේ ඉදන්ම කෑ ගහගෙන ගියා....මොකද , එයාගේ සූටී කුමාරයා ආවා කියලා දන්වන්න එපැයි ඉතිම්....
.................................................................

❤️: කුකී මොකද දරුවෝ බෙරිහන් දෙන්නේ...හ්‍යුන් නිදි එයා ඇහැරෙයි..

ඔම්මා කියපු දේට මං උඩ ගියා..මොකක්ද කිව්වෙ කියලා  හරියටම මගේ මොලේට ප්‍රොසෙස් කරන් ගේ දෙක වෙන්න කෑ ගැහුවා..

🐰:මොකක් කිව්වේ පූශ් තඩියා ඇවිත් මේ කුක්ගේ නිවාසේ අල්ලගන්න ඒවා කොහෙද මාත් එක්ක හුහ්.

❤️: මොනවද දරුවෝ ඔය කියවන්නේ..ආ..අනේ මන්දා මේ දරුවනම්.

ඔම්මා කියපුදේත් එක්ක මගෙ රතුකට්ට පැන්නා.අපේ හ්‍යුන් කාරයා ඇවිත් ගෙදර .මට ඕකා එක්ක වෛරේ තියෙන්නේ මගේ සුට්ටන් ජංගිය හොරකම් කරපු දවසේ ඉදලමයි..දෙන්නම් උබට ජම්බු කියලා ආයේ ඔම්මා ගාවට ගියා මං.

🐰: ඔම්මා....හ්‍යුන් කොහෙද ඉන්නේ

❤️: හ්‍යුන් උඩ කුකී එයාගේ රූම් එකේ

🐰: හුම්..මං බලලා එන්නම්කො..

ඔම්මගෙන් හ්‍යුන් කොහෙද ඉන්නේ කියලා විස්තරේ අහගෙන හිමීට ගෑටුවා මං පූශ්ගේ රූම් එකට..

හුහ්,, නිදන් ඉන්න ලස්සන මගෙ සූටී ජන්ගිය හොරකම් කරලා..දෙන්නම් උබට හිටු ඔහොම කියලා මං ගියා මගෙ බැම් කොල්ලව එක්කන් එන්න..THIS IS KOOKI'S HOUSE MR.YOONGI කියලා SMIRK කරලා වැඩ්ඩා වගේ ....බැම්ව එක්කන් ඇවිත් ඌව අතෑරියා පූශ්ගේ ඇග උඩට..අතෑරියා විතරයි , පූශ් කෑගහන්න ගත්තා

🐱:ආර්හ්හ්හ්හ්හ්හ් ....ඔම්මාආආආආආ....මෙන්න මූ මිනීමරනවා....ඔම්මාආආආආ

හත්තික්කේ ඔය කෙරුවේ වැඩක් මේකා ගේ දෙක වෙන්න කෑගහනවනේ තව මේ සූටී  කුක් හොදයි..මං තනියෙන් කියව කියව ඉද්දී මං දිහා අමුවෙන් කන්වද නැත්තන් බැදලා කනවද කියලා ලුක් එකකින් අපේ පූශ් හ්‍යුන් බලන් ඉන්නවා
ඔන්න මගේ අවසානේ. නැගිට්ටා නේත මූ...දුවපාන් කුක් දුවපන්.කියලා මං  පහලට දුවන් ගියා..

🐱: ජියෝන් ජන්කුක් නවතිනවාආආආ

🐰: ඔම්මා හ්‍යුන් ගහනවාආආආආආඅ

❤️: දරුවනේ මොකද මේ..දෙන්නම නවතිනවලාආආආ

මං දුවනවා හ්‍යුන් මගෙ පස්සෙන් පන්නනවා ඔම්මා අපි දෙන්නගෙම පස්සෙන් පන්නනවා.බලන්න වටින දර්ශනයක් ඒක හොද වෙලාවට අප්පා ගෙදර නැත්තේ නැත්තන් මේ කුක්ගේ අවසානේ තමා..

❤️: මං කිව්වේ තොපි දෙන්නට නවතින්න කියල නේද...නවතිනවලාආආ මගෙන් ගුටිකන් නැතුව .

අන්තිමට දුවලා දුවලා නැවතුනෙ ඔම්මා කෑ ගහපු පාර...ඔම්මා එන පොටනම් හොද නෑ වගේ..අද කෑමක් සුවර්.. ඒ මදිවට මොලෙන් උපදෙස් එනවා කුක්කා පුතේ දන්න හැට හතර මායමක් දාලා බේරියන් කියලා...

❤️: මට මේ උන දේ පැහැදිලි කරොත් නරකද දෙන්නා

අම්මටසිරි කිරිඅප්පට බල්ලා බුරපි කිව්වලු අනිවා උබ අද ඉවරයි පුතෝ දැන් කියපන්කො..මං බොරුවක් ගොතන්නත් කලින් හ්‍යුන් කාරයා සීන් එක කියන්න ගත්තා...

🐱: ඔම්මා..මේකා මං නිදන් ඉද්දි බැම්ව ගෙනල්ලා මගෙ ඇගට දැම්මා...

🐰: ඔම්මා බොරු මේකගේ

❤️: කුකී ඔහොමද හ්‍යුන්ට කතා කරන්නෙ ආ

🐱: ඔව් ඔම්මා මේකා දැන් එන්න එන්න නටනවා වැඩී.

මොකක්ද යකෝ ඒ කියපු හරුපේ.මලක් වගේ ඉන්න මටනේ මූ මෙහෙම අපහස කරන්නේ..උබට පෙන්නන්නම්කො මං නටලා...මේ කුක්කත් නැටුම් කරන්නේ AL වලට..හුහ්හ්....මං එහෙම හිතලා ඔම්මා දිහා බෝල ඇස් වලින් බලම් හිටියා..ඔම්මටත් මං ගැන දුක හිතිලද කොහෙද දුක හිතෙන් නැතිවෙයිද ඉතිම් මං එයාගේ සූටී පුතානේ හුම්ම්..

❤️: ලොකූ ඇති දෙන්නම නවත්තන්න දැන්..කුකි යන්න වොශ් දාන්න..ලොකූ ඔයත් යන්න වොශ් දාලා කෑම කන්න එන්න දෙන්නම...

හම්මේ ඔයින් බේරුනා මදැයි.ඒත් අද පුදුමයි ඔම්මා බැන්නෙත් නැ ගැහුවෙත් නැ මට..උන දේවල්  හිත හිත මං දිව්වා රූම් එකට වොශ් දාන්න...



හෙට හමුවෙමු

බායි

Akkubae ❤️

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now