chapter 17 (He is only mine 🤧❤️)

476 79 11
                                    

No one pov

ජන්කුක් ඉවසලා බැරිම තැන ටේහ්‍යුන්ග් ගාවට දුවන් ගියා.

ගිහින් අතත් මිටි මොලවගෙන රෝස් දිහා රවාගෙන බලාගෙන හිටියා.

ජන්කුක් දුවන් ආව පාර ටේහ්‍යුන්ග් ටිකක් බය උනා මොකද , ටේහ්‍යුන්ගේ ඩයිනමයිට් කරලට තරහා ගියාම මොන වගේද කියන්න ටේහ්‍යුන්ග් දන්නවා ටේහ්‍යුන්ග්ට එයා ගැන කෙසේ වෙතත් රෝස් ගැන සාදාරන බයක් ඇතිවුනා..

ජන්කුක් ටේහ්‍යුන්ග් ඉන්න තැනට ඇවිත් දත්මිටි කෑවා මිසක් එයා වචනයක්වත් කතා කලේ නෑ .

ජන්කුක් කිසි දෙයක් නොකර බලන් ඉන්න නිසා ටේහ්‍යුන්ග් ජන්කුක්ට කතා කලා.

🐯:ඔයා මොකද මෙතන කරන්නෙ ජන්කුක්

🐰:.......................

ටේහ්‍යුන්ග් කතා කලත් ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් හම්බුනෙ නැ.

🐯:ජන්කුක් මං ඔයාට කතා කරන්නේ.

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ට කතා කරලා ඇහුවා.

🐰:ඇයි

ඒ පාරනම් ජන්කුක් ටේහ්‍යුන්ග්ට සැරෙන් උත්තර දුන්නා .

🐯:මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ ජන්කුක්

🐰:ඔව් ඉතින්

🐯:උත්තර දෙන්න දන්නෙ නැද්ද ?

🐰:හහ්හ්...උත්තර ...උත්තර මං දෙන්නම් මේ වැඩෙන් පස්සේ

🐯:මොන වැඩෙ..න්

ටේහ්‍යුන්ග් කතා කරලා ඉවර වෙන්නත් කලින් ජන්කුක් රෝස්ගේ කොන්ඩෙන් අදින්න ගත්තා..

රෝස් ටේහ්‍යුන්ගේ අත හයියෙන් මිරිකගෙන කෑගහන්න ගත්තා..ඒ මිරිකපු පාරනම් ටේහ්‍යුන්ග්ට චූ බරකුත් හැදෙන්න ආවා 😂

රෝස් ටේහ්‍යුන්ගේ අත මිරිකගෙන ඉන්න එක දැකලා ජන්කුක්ට තවත් කේන්ති ගියා

කේන්ති ගියපුපාර ජන්කුක් රෝස්ගේ කොන්ඩේ එක අතකින් අල්ලගෙන අනිත් අතින් ටේහ්‍යුන්ගේ අත අල්ලන් හිටපු රෝස්ගෙ අත ගලවගත්තා...

අත ගලවගෙන ජන්කුක් ආයෙත් රෝස්ගේ කොන්ඩ ගස් වලින් අදින්න ගත්තා..ජන්කුක් කරපු දෙයින් ටේහ්‍යුන්ග්ට හිනායන්න ආවත් එයා හිනානොවී බොරු තරහක් මවන් ජන්කුක්ට කෑගැහුවා..

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now