chapter 16 (jealous 🥲)

440 82 6
                                    

No one pov

At taehyung office

🐯: මොන හු...ත්...

ටේහ්‍යුන්ගෙ කටින් එකවරම පරුෂ වචනයක් පිටවුනේ එයාගෙ පිටට කවුරුහරි ගැහුව නිසා..කවුද කියලා බලන්න ටේහ්‍යුන්ග් පිටිපස්ස හැරෙද්දි
එකපාරටම ,

සප්‍රයීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

කියාගෙන ටේහ්‍යුන්ගේ පූශ් යාලුවා උන යුංගී ඇගට පැන්නා..ටේහ්‍යුන්ග් ඇස් දෙක කටේ දාන් යුංගී දිහා බලන් ඉදලා හොද දෙකක් අමතන්න කට ඇරියා.

🐯:බේසික පූශා....ඇයි හුම්තො පිටට ගැහුවේ.🤧බිලාලයා..

🐱:ආදරේටනේ සුද්දො

🐯:පලයන් හුත්තා තොපෙ ආදරෙ..තෝ මොකටද් ආවේ

ටේහ්‍යුන්ග් ඇහුවේ යුංගීට ඔරවන ගමන්

🐱:අහම්ම්....

යුංගී උගුරත් පාදලා එයා ආපු කාරනාව ටේහ්‍යුන්ග්ට කියන්න ගත්තා

🐱:මේකයි සීන් එක..හොදට අහගනින් එක පාරයි කියන්නෙ.මැදින් ඇඩ් දාන්න එපා..

🐯:හරි හරි කියපන්

🐱:අපෙ කුකී උබට කැමති..මං දැක්කා අද උබේ ෆොටෝ එකක් කිස් කරනවා 🙂

ටේහ්‍යුන්ග් යුංගී දිහා බලන් හිටියේ ගල් ගැහිලා වගේ..ටේහ්‍යුන්ග් හිතුවේ එයා හීනයක් දකිනවා කියලා .මොකද ,එයා ඒ වචන අහන්න අවුරුදු ගානක් බලන් හිටියා...ඒ වචන දැන් ජන්කුක්ගේ කටින් ඇහුවෙ නැති උනාට යුංගී කියපු දෙයින් ටේහ්‍යුන්ග් පුදුම විදිහට සතුටු උනා..මොකද , ටේහ්‍යුන්ග් තමන්ගෙ යාලුවව විශ්වාස කරන්වා..කවදාවත් මේ වගෙ දේවල් වලදි යුංගී විහිලු කරන් නැ කියලා ටේහ්‍යුන්ග් දන්නවා..ඒත් ටේහ්‍යුන්ග්ට මේක අදහ්ගන්න බැ ඒ නිසා ඔහු මේ කියපු දේවල් ඇත්තක්ද කියලා දැනගන්න යුංගීට කතා කලා.

🐯:පූශ් 🥺

🐱:ම්ම්

🐯:උබ මේ කිව්වෙ ඇත්තමද බං 🥺

🐱:නැතුව,දන්නවනෙ මං කුකී සම්බන්ධ දේවල් වලිම් විහිලු කරන් නැ කියලා

🐯:ඒකත් ඇත්ත..මට සතුටුයි හුට්ටෝ.😭❤️🥺

කියන ගමන් ටේහ්‍යුන්ග් යුංගිගෙ ඇගට පැන්නා..පැනපු පාර දෙන්නා නොවැටී බේරුනේ අනූ නවයයි දශම නවයෙන්..

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now