chapter 08 (කබරයා 🥲)

486 90 18
                                    

Back to present

Jungkook pov

පිනා එක්ක ආපු පොර තමා කොටාගෙ හ්‍යුන්

මට පොරත් එක්ක නයි වෛරයක් තියෙන්නේ

මගෙ යුනිෆෝම් එකම කෑවා ඕකා

යකෝ ගෙදරින් බේබි සබන් ගාලා

පෙයාර්ස් පව්ඩර් ගාලා

ඕඩිකොලොනුත් ගාගෙන යකෝ ආවේ

සූද බබෙක් වගේ

මේකා මාව මඩ වලින් නෑව්වා

ගොං කබරයා

ඔක්කොටම කලින් කොටාට කියන්න ඕන ඕකට කන්නාඩි කුට්ටමක් අරන් දෙන්න කියලා

ඇයි යකෝ මේකා ඔච්චරටම පොට්ටද

මං වගේ හුරතල් කොම්ලෙක්ගෙ ඇගට මඩ ගහන්න තරම්

මං අර කබරයට දෙහි කප කප ඉද්දී දැක්කේ

ජිමිනට හොදටම දාඩිය දාලා

බයට කදුලුත් පැනලා ඇස් වලින්

හම්මේ....

පව් ඉතිම් මගේ සංකුට්ටා

කොටා එච්චරටම බයද මුට. හුහ්..

මුන්ට පිස්සු මේ කබරයට බය වෙන්නේ

මූ බය උනාට මං බය නැ මුට

මේ කුක්කා යකෙක්ටවත් බය නැ ඔහ්.....

ඒ වෙනකොටත් මං මගෙ මොලරාජයාගෙන් සුපිරි එලකිරි ප්ලෑනක් ගහන් හිටියේ

දෙන්නම් උබට ජම්බු කියලා

ජිමිනව ඇදන් දිව්වා Library එකට

Library එක ගාවට ගිහින් මං ජිමිනට කතා කලා

🐰: මේ අහපන්

🐥: අ..ඇ..හ් කි..කි.යහන්

🐰: හප්පේ ගෑනූ වගේනෙ බං තොපි ඒකට අනිත් වෙලාවට බලන්න ඕන කට

🐥: හරි හරි උබට ඒව වැඩක් නෑනේ කියපන් ඉක්මනට කියන දෙයක්

🐰:උබලගෙ හ්‍යුන්ගෙ නම්බර් එක කියපන්කො

🐥: බල්ලො උබ අපෙ හ්‍යුන්ට ලයින්ද තොපි වගෙ ගොටුකොල සුනකයො යකෝ මාව බේරපන් බල්ලා

🐰: නොදෝමකිම් ...බේසාවා..තොගෙ හ්‍යුන් මට එපා යකෝ..නම්බරේ දීපන් උබව බේරන්න ඕනනම්..

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now