chapter 22

393 57 9
                                    

කට්ටියටම දැනුන මහන්සියට ඇදට වැටුන ගමන් නින්ද ගියා.

...............................................................

Next day morning

ජින් , හොබි , නම්ජූන් තුන්දෙනා උදේම නැගිට්ටේ උදේ කෑම හදන්න.එතකොට එයාලට පුලුවන් මුලු දවසම අද ඇවිදින්න.

පැයකින් විතර ජින් කෑම ලෑස්ති කරලා අනිත් හතරදෙනාටත් කතා කලා.ඊට පස්සේ හැමෝම උදේ කෑම කාලා ලෑස්ති වෙලා ඇවිදින්න එලියට ගියා.

🐯:බබා හිමීට යන්න ඔයා ව.වැ'

ටේහ්‍යුන්ග්ට කියන්න හම්බුනෙ එච්චරයි ජන්කුක් ගෙම්බා පොලේ ගැහුවා වගේ භූමි වන්දනාව කලා..

දැන් ටිකකට කලින් අයිස්ක්‍රීම් තියනවා දැකලා ඒවා කන්න ජන්කුක් දුවන් ගියේ කවදාවත් අයිස්ක්‍රීම් කාලා නෑ වගේ..ටේහ්‍යුන්ග් ජන්කුක්ට දුවන්න එපා කියලා කොච්චර කෑගැහුවත් ඒවා කනකටවත් නොගත්ත ජන්කුක් හයියෙන් දුවන් ගියපු පාර  ගලක හැප්පිලා වැටුනේ දනිස් දෙකත් තුවාල කරගෙන.

🐰:හුවෑඈඈඈඈඈ ඔම්..මා.සි..සිදෙනවා

ජන්කුක් මරලතෝනී දීලා කැගැහලා ඇඩුවේ දනිස් දෙකත් අල්ලගෙන

🐯:කිව්වා දුවන්න එපා කියලා ඇහුවද ආහ්..එපා කියන දේමයි කරන්නේ

ටේහ්‍යුන්ග් ජන්කුක් ගාවට දුවන් ඇවිත් ජන්කුක්ව වඩාගන්න ගමන් කිව්වේ දත්මිටිත් කාගෙන..

🐰:සි..සිදෙනවා

ජන්කුක් කිව්වේ ටේහ්‍යුන්ගේ බෙල්ලේ මූන හංගගන්න ගමන්

🐯:වැටුනම රිදෙනවා තමා..ඔහොම ඉන්න අඩන් නැතුව..බෙහෙත් දාමූ

ටේහ්‍යුන්ග් කේන්තියෙන්ම කියලා දැම්මා.

ජන්කුක්ට ටේහ්‍යුන්ග් සැර කරාම දුක හිතුනා..එයාට තුවාලෙට වඩා රිදුනේ එයාගේ චූටි හිත..ඒ හිත හරි පිරිසිදුයි.හරිම සංවේදී..පුංචිම පුංචි දෙයකින් උනත් ඒ හිත මහ ගොඩක් රිදෙනවා.🥺❤️

🐰:හ්..හ්‍යුන් බනින්න එපා මට..කුකී බබා නෝටි වැඩක් කලේ නෑනේ 😭 කුකී බබා අයිස්කීම් කන්න ආසයිනේ ඒකයි දිව්වෙ..කුකී බබාට සොලී 😭🥺

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now