chapter 19 (trip day 🙂)

410 76 7
                                    

No one pov

🐰:හ්‍යුන් හ්‍යුන් නැගිටින්නකෝ

🐱:ම්ම්හ්

🐰:හ්‍යුන්න්න්න්න්න්න්

ජන්කුක් මේ උදේ පාන්දරම නැගිටගෙන කෑගගහා දගලන්නේ එයාගේ පූස් හ්‍යුන්ව ඇහැරවන්න.මොකද , අද තමා එයාලා ට්‍රිප් එක යන්නේ..ඒ නිසා ජන්කුක් දැන් පාන්දර එකේ ඉදන් ඇහැරගෙන යුන්ගිව ඇහැරවනවා.ජන්කුක්ගේ කෑගැහිල්ල අහන් ඉන්න බැරිම තැන යුන්ගී ජන්කුක්ට කෑගැහුවා

🐱:මොකද යකෝඕඕ

🐰:නැගිටපන් යන්න වෙලාව හතරයි

ජන්කුකුත් යුන්ගිට සද්දෙන්ම උත්තර දුන්නා.

🐱:කුක් මේ උදේ පාන්දර ගුටිකන් නැතුව මෙහාට වරෙන් නිදාගන්න තව වෙලා තියනවා

යුන්ගී ජන්කුක්ට කියනවත් එක්කම ජන්කුක්ව ඇදට ඇදලා අරන් යුන්ගී  ජන්කුක්වත් තුරුල් කරන් නින්දට වැටුනා.ජන්කුකුත් වෙන කරන්න දෙයක් නැති නිසා එයාගේ පූශ්ගේ තුරුලෙම නිදාගත්තා..

At morning 5.00 O 'clock

No one pov

ජන්කුක් යුන්ගී දෙන්නා නිදාගෙන පැයකට පස්සෙ යුන්ගී  නැගිට්ටා...යුන්ගී නැගිටලා එයාලගේ බෑග් ලෑස්ති කරලා ඉවර වෙලා වොශ් දාගෙන ජන්කුක්ව ඇහැරවන්න කාමරේට ආවා..කොච්චර පාන්දර නැගිටලා යන්න දැගලුවත් දැන්නම් යන්න ගානක්වත් නැතුව හොදට නිදි..යුන්ගිට හිතුනා ජන්කුක් නිදාගෙන ඉන්න අතරේ එයාව දාලා යන්න ඒත් මොකක්දෝ හේතුවකට එයාට ජන්කුක්ව දාලා යන්න දුක හිතුනා..සමහරවිට ඒක වෙන්න ඇති යුන්ගිගෙ හිතේ මල්ලිට තියන ආදරේ..ඉතිම් ජන්කුක්ට තව මොනාද ඕන..ජන්කුක්ට කවදාවත් ආදරෙන් අඩුවක් උනේ නෑ මොකද එයාට ආදරේ දෙන්න ඕනවටත් වඩා කට්ටිය ඉන්නවා ජන්කුක්ට වගේම තමා ජිමින්ටත් ඒ දෙන්නටම හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා.මං හිතන්නේ ඒ දෙන්නා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය පවුලක් ලබන්න..

යුංගී ජන්කුක් ලගට ඇවිත් කතා කලා .

🐱:කුකී

🐰:...................

🐱:කුකී පැටියෝ නැගිටින්න

🐰:ම්ම්හ්..තා සුට්ටක්

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now