chapter 01 ( don't mess with me)

766 117 21
                                    

වෙලාව 11.10

ටිලින් ටිලින් 🔔🔔

සෝල් වල ප්‍රධාන පෙලේ කම්පැනි අතර තිබුනු KTH කම්පැනි එකට අයිති  සෝල් හයිස්කූල් එකේ  බෙල් එක නාද උනා..බෙල් එක නාද වෙනවත් එක්කම හැම පන්තියකම වගේ හිටපු ළමයි කුලප්පු වෙච්ච හරක් වගේ එහෙ මෙහෙ දුවන්න ගත්තා...සමහරක් කැන්ටින් එකට දුවනවා සමහරක් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න දුවනවා....තවත් සමහරක් තමන්ගේ ආදරනීයන් එක්ක කාලේ ගත කරනවා.

මේ අතරේ තවත් එක තැනක..........

' ඒයී කක්කුට්ටා.........😏

[ ලමයි මේකේ ඉන්න චරිත ඔයාලා දන්නවනේ ඒ නිසා  මං මේක ලියන්නෙ JUNGKOOK ගේ POV එකෙන් හොදේ..චුට්ටක් විතර එපාවෙයි ලියන විදිහ මේ එපිය..මොකද් මට මේක හුරු නෑ තාම ඒ නිසා සමාවෙන්න හුදේ ]

JUNGKOOK POV

ඉන්ටවල් එකට බෙල් එකත් ගැහුවා හැබැයි මං හිටියේ පන්තියට වෙලා ඉදගෙන ඩෙස් එකේ ඔලුව ගහන් මොකද අද මගේ අතිජාත පාපමිත්‍රයා ස්කූල් ආවේ නෑ.ඕකුන් ඔහොම්මමයි එයිනේ ආයේ අනේ මගේ කුක්කෝ කියාගෙන..දෙන්නම් උබට ජම්බු මං එතකොට...😏😒ඔහොම ඉන්නකොට මොකෙක්ද එකෙක් ඇවිත් මට කක්කුට්ටා කිව්වා..මාත් එතකොටම ඔලුව උස්සලා බැලුවා මොකාද ඒ හිපාටුවා කියලා බලන්න වෙන මොකෙක්වත් නෙවේ ඒ මගේ පරම හතුරා වෙච්ච යොන්ජුන් කාරයා..මට ඕන දෙයක් ඉවසන්න පුලුවන් හැබැයි මට ඔය නම් වානම් කියනකොට තමා ඉවසන්නම බැරි.මං තෝව කනවා යකෝ..මගේ නම කක්කුට්ටා නෙවේ බොල ජියෝන් ජන්කුක්..දැනගෙන කතා කරපන් ගස්බම්ලා.හිටු තොට කරන්නම් වැඩක් කියලා මාත් සද්දයක් දාන්න නැගිට්ටා.මං මෙහෙම හිටියට දරුනු සතෙක් හුදද.
................................................................

🐰:කවුද බල්ලො කක්කුට්ටා

ජන්කුක් යොන්ජුන්ට නොදැනිව කෑ ගැහුවා....

💀: ඔමෝ මේ බලපන්කො සුදු මහත්තයට තරහ ගිහින්නේ..

ජන්කුක්ට දෙවෙනි වෙන්න යොන්ජුන් කීයටවත් කැමති උනෙ නැ ඔහුත් ජන්කුක්ව අවුස්සන්න ගත්තා..

🐰: මෙහෙ ඇති සුදු මහත්තයෙක් නැ යකො ආපු දිහාකට පලයන් පව් නොදී.

කේන්තියට මුලු මූනම රතු කරන් දත් මිටි කාගෙන ජන්කුක් කැගැහුවා..මුලු පන්තියම එකතු වෙලා හරියට ෆිල්ම් එකක් බලනවා වගේ මේ දෙන්නගේ වලිය බලනවා..නමුත් ජන්කුක් කෑගහපු විදිහට යොන්ජුන් බය උන් නැ කිව්වොත් බොරුවක්..මොකද ජන්කුක්ව පෙනුනේ ලේ පිපාසෙන් ඉන්න වැම්පයර් කෙනෙක් වගේ...කොල්ලට සුපිරියටම තදවෙලා..මොකද ජන්කුක් ආස නැ එයාට එක එක නම් වලින් කතා කරනවට ඒකත් එයාගෙ පරම හතුරා කතා කරද්දි තරහ නොයා තියෙයිද...

💀: මොකෝ මොකෝ මේ සද්දේ ආ.....එන්න අපි දෙන්නා ටිකක් ආශ්‍රය කරමු...

යොන්ජුන් ජන්කුක්ගේ ලගට එන ගමන් කිව්වා...ඒත් අපේ ජන්කුක් නිකන් ඉදීද ඉතිම් හතුරා ලගට එනකන්.නෑනෙ නෑනේ......දුන්නා කකුල දිගෑරලා හොද පයින් පාරක් ලිට්ල් යොන්ජුන්ට....යොන්ජුන් අත් දෙකෙන්ම තමන්ගේ සාමාජිකයව අල්ලන් බිම ඉදගත්තා...

🐰: දැන් ශැපද උබට හිකනලා..ආවා මෙතන මේ ජියෝන් ජන්කුක් එක්ක සෙල්ලම් කරන්න..
YOU FUCKING IDIOT DON't MESS WITH ME..

ජන්කුක් දන්න ඉංග්‍රීසි කෑලී ටිකකුත් දාලා ඇගිල්ලකුත් යොන්ජුන්ගේ දිහාට  දික් කරගෙන යොන්ජුන්ට කෑ ගැහුවා...

💀:ARGHHHH...JEON FUCKING JUNGKOOK ...මං මේක ලේසියෙන් අතාරින් නැ ................

යොන්ජුනුත් මුලු පන්තිය ඉස්සරහ ලැජ්ජා උන එකටයි තමන්ගේ සාමාජිකයට වැදුනු පාරේ සැරයි දරාගන්න බැරුව ජන්කුක්ට කෑ ගහලා එතනින් යන්න ගියා...........

.....................................................................

බෝරින් නේද කතාව 😤

කමක් නැ කියවන්න....😒😒

වැරදි තියේනම් කියන්න හුදේ....

අදහස් කියන් යන්න..........

මං යනෝ එහෙනම්.............

බායී

ගුඩ්නයිට් බූත පැටව්නේ

Akkubae❤️







MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now