chapter 14 (Daddy 😌)

517 79 45
                                    

No one pov

ටේහ්‍යුන්ග් හිටියේ එයාගේ ඔෆිස් රූම් එකේ

ෆයිල් වගයක් චෙක් කරන ගමන්

ඒත් එකපාරටම දොර ඇරුන සද්දයක් ඇහුන නිසා

ටේහ්‍යුන්ග් ෆයිල් එකට ඔබන් හිටිය ඔලුව ටිකක් උස්සලා බැලුවා

🐯: හොබී

🦄: ටේ මැනිකාආආආආආආ 😌 කොහොමද දෙයියාආආආආආආආ

ටේව බලන්න ඇවිත් තිබුනේ එයාගෙ අපාය සහයක මිත්‍රයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වෙච්ච ජන්ග් හෝසක් හෙවත් හොබී එහෙමත් නැත්තන් නම්ජූන්ගෙ මල්ලි...

හොබී ආපු ගමන් කෑ ගහගෙන ගිහින් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලිලා ටේහ්‍යුන්ගේ මූනෙ බලුකෙල ගෑවා...

ඔන්න ඉතිම් ඒ වෙලාවේ අපේ ටේගේ යක්ශයා ඇවිස්සුනා.ඇවිස්සුන පාර පොර හොබීවත් බිමට තල්ලු කරලා කෑගහන්න ගත්තා.

🐯:යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් කුනු අස්පයාආආ...තෝ ඇයි මගෙ මූනේ බලුකෙල ගෑවේ .....බිලාල පරයා....තොපිනම් සාපයක්

🦄:ආදරේටනේ මැනිකාආආ ඉතිම්

හොබී පස්සත් අත ගගා බිම ඉදන් නැගිටින ගමන් ටේහ්‍යුන්ග්ට කිව්වා

🐯:අනෙ උබෙ ආදරේ ..පලයන් හිකනලො යන්න...උබ ඇයි දැන් ආවේ....

ටේහ්‍යුන්ග් හොබීගෙන් ඇහුවා

🦄:නෙදකිම් තොපි වගෙ එවුන්...තෝනේ පගෝ ඊයේ රෑ කෝල් කරලා එන්න කිව්වෙ ස්කූල් යන්න 😒

🐯:අහ්ම්ම්....එහෙමත් කිව්වත මං

ටේහ්‍යුන්ග් ඇගට නොදැනි හොබීට උත්තර දුන්නා

ඔන්න ඒ පාරනම් අස්පයා කුලප්පු උනා.කුලප්පු උන පාර හොබී ටේහ්‍යුන්ග්ට කනේ ඇගිලි ගහගන්න ඇමතුවා..

🦄:කිම් ෆකින් ටේහ්‍යුන්ග් ..තෝ වගෙ ඇටගෙම්බෙක් ....තෝ නම් කබරයෙක්ම තමා ..අර පොඩි එකා කිව්වා හරි .....මාත් තොගෙම යාලුවෙක් උනානෙ..දාහක් වැඩ තියන් කැම්රියො මං ආවේ..ගැඩවිල් පම්කයා තෝ නම් බේසිකයෙක්

හොබි හුස්ම ගන්නෙත් නැතුව ටේහ්‍යුන්ග්ට එක දිගට බැනන් ගියා

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now