episode 08

375 77 10
                                    

මං ගෙදර ඇවිල්ලා

වොශ් එකක් දාගෙන

නිදාගන්නම් කියලා

ඇදට ගිහින් ඇලවුනා විතරයි

ඔම්මා කතා කලා කන්න එන්න කියලා

මාත් ඉතිම් ගියා පහලට කෑම කන්න

හ්‍යුනුත් ඇවිත් ඒත් අප්පා තාම නැ..

හ්‍යුන් වැඩිය මාත් එක්ක කතා කරන් නැ ඉස්සර ඉදන්ම

කතා නොකලට එයා මට ආදරෙයි

හැබැයි පෙන්නන් නැ

ඒ උනාට මටනම් හ්‍යුන්ව පේන්න බෑ

මං ආස නැ මගෙ දේවල් වලට කවුරුවත් ඇගිලි ගහනවට

මට හ්‍යුන් ගැන ආදරේකට වඩා තියෙන්නේ බයක්

මොකද එක පාරක්

හ්‍යුන් මට බෙල්ට් එකෙන් ගැහුවා

මට කලන්තේ හැදෙනකන් 🥺

වැරැද්දකට කියලා කලේ කාටවත් නොකිය ජිමින්ලගේ දිහා ගියපු එක

මං හිතුවේ නැ එයාට ඒකට එච්චර කේන්ති යයි කියලා

මං පහලට ගිහින් ඔම්මා ගාවින් ඉදගත්තා

ඊට පස්සේ ඔම්මා මගේ ඔලුව අතගාන්න ගත්තා

සනීපයි...

මට මතක් උනේ මගෙ හුරතලේව

හම්මේ ඉතිම් ඒ හුරතලේ මට වඩා කොච්චර ලොකුද

ඒත් හරියට හැසිරෙන්නේ චූටි බබෙක් වගේ

මං ඒකට ආසයි

මහ ගොඩක් ආදරේ හිතෙනවා

අද අප්පා තාමත් නැ

ඇයි දන් නැ..................

මං ඔම්මා ගාවට ලංවෙලා හිමීට කතා කලා

මොකද මං හ්‍යුන් ඉන්න තැන සද්දෙන් කතා කරන් නැ

🐯:ඔම්මා අප්පා ඇයි නැත්තේ තාම

💗: පැටියෝ අප්පා අද එන් නෑ කිව්වා හොස්පිටල් එකේ වැඩ වගයක් තියනවා කියලා

🐯:ආ ...හා ඔම්මා

💗:බෙයාට බත් බෙදන්නද

🐯:හා ඔම්මා

ඔම්මා ගියා මට බත් බෙදන්න

හ්‍යුන් මට ඉස්සරහ සැටියේ ඉදන් පෝන් එක ඔබනවා

එක පාරටම සද්දයක් ඇහුන නිසා මං හ්‍යුන් දිහා බැලුවා

මෙන්න මූ පෝන් එක සැටිය උඩට අතෑරලා

මගෙ මූන දිහා බලන් ඉන්නවා

ඒ පාර මොන නාඩගමක් නටන්නද දන් නෑ කට පුක වගේ හදන් බලන් ඉන්නේ

මං මට නෙවේ වගේ බිම බලන් හිටියා

ඒත් ටිකකින්

හ්‍යුන් මට කතා කලා

ටේ

🐯:ඇ..ඇයි හ්‍යුන්

කොහොමද ඉස්කෝලේ වැඩ එහෙම

🐯:හො..හො..දයි හ්‍යුන්

ම්ම්ම්...

මං උබ ගැන ඇහැ ගහන් ඉන්නෙ

ඕන්නැති වැඩ කරලා අහුවෙන්න එපා මට

දන්නවනෙ හ්‍යුන් හොදට හොදයි

නරකට නරකයි කියලා...

මට ආරංචි වගයක් ආවා..

හැබැයි

ඒ දේවල් ඇත්ත වෙන්න ඉඩ තියන්න එපා..

එහෙම උනොත්

උබට මේ හ්‍යුන් කවුද කියලා දැනගන්න පුලුවන් ..

🐯:හ්..හ්..හරි හ්‍යුන්

මගෙ පපුව ගැහෙනවා බයටම

මොකක් ගැනද ඒ හ්‍යුන් දන්නවා කිව්වෙ

සමහරවිට ජන්කුක් හ්‍යුන් ගැන එයාට ආරංචි වෙලාවත්ද

අනේ දෙයියනේ

එහෙමනම් වෙන්න එපා

හ්‍යුන් මාව මරය

මාව මැරුවත් කමක් නැ ජන්කුක් හ්‍යුන්ට මොනවහරි කලොත්

මං ඉදලා වැඩක් නෑ

අනෙ මට හරි බයයි

මට එයාව ඕනි

ඇඩෙන්නත් එනවා

මට අපේ හ්‍යුන්කාරයව පෙන්න බැ

ඇයි මෙහෙම කරන්නෙ මට

ඌ පොලිසියෙ වැඩ කලා කියලා

මාත් උගෙ හිරකාරයෙක් වෙන් නැනෙ

මොන කරුමක්ද මන්දා මේක

මං හ්‍යුන් කියපු දේවල් ගැන හිත හිත

කාලා නිදාගන්න ගියා

හෙට උදේම ජන්කුක් හ්‍යුන්ට මේ ගැන කියන්න ඕන

නැත්තන් මං හින්දා එයත් අමාරුවෙ වැටෙනවා 🥺

ඇත්තටම මං අපෙ හ්‍යුන්ට වෛර කරනවා

I fucking hate you kim namjoon

................................................................

Halooooooo

🙈❤️

My ConducterWhere stories live. Discover now