Stolen Love...💝

144 29 12
                                    

නිසල රැයෙහි සද එළියට අදුරින් පිරුණු වැහි කෝඩෙටඝන කැළයේ වන සිවුපාවුන්ටසොබාදහමේ ආශිර්වාදය මැද දාගකෙරූ නෙත් යුගල අදුරින් වෙලා ගත් මලානික දෑස් වීමුවින් පිටවන වදන්වල කෙසේ සොයන්නද ගැඹුරු තේරුම් කෙළි සෙල්ලම් දගකාරකමින් පිරුණු සිත අද අදුරු ආගාධයෙන් නැගිටි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිසල රැයෙහි සද එළියට
අදුරින් පිරුණු වැහි කෝඩෙට
ඝන කැළයේ වන සිවුපාවුන්ට
සොබාදහමේ ආශිර්වාදය මැද
දාගකෙරූ නෙත් යුගල
අදුරින් වෙලා ගත් මලානික දෑස් වී
මුවින් පිටවන වදන්වල
කෙසේ සොයන්නද ගැඹුරු තේරුම්
කෙළි සෙල්ලම් දගකාරකමින්
පිරුණු සිත
අද අදුරු ආගාධයෙන්
නැගිටින්නට වෙර දරණ
රුදු කතරෙ අකලට වියලුණු මලට
අහම්බෙන් ලැබුණු පොද වැස්සෙන්
යළි පණ ලබන්නා සේ
නොසැලී නැගිටින්නට තනන ඔබට පසුපසින් සිට රුකුල් දෙන්නම්
තනි නොකර දිවි ගමන පුරාවට
ආදරෙයි මගේ ඒස්‍රාවට
_AYSU_🥀

හොද ද නැද්ද දම්නේ නෑ හුම්ම් ...
හිතට ආවා. ලිව්වා. 😊😊
U_MiShi

✒කැටපත් පවුර ✒️|| Poem book Where stories live. Discover now