ආදරය ඉදිරියේ
වයස ඉලක්කමක් පමණි
නිවස පුරා දුව පනින නුඹ පොලියානා වැනිය
අද මේ අද(අන්ධ) නෙතු අගට
එකතු වුණු කදුළැලි මෙළෙස
නුඹෙ සුවද දැනෙයි අවට
ඒ කිංකිණි සිනහව
ඇසෙයි දෝංකාර ලෙසට
ඔබේ ලවන් වල පහස
තවම දැනේ දෙතොලග
මගේ කුඩා ජේන් ඔබ
සැරිසරයි මා මනස පුරාවටමීට එඩ්වඩ් රොචෙස්ටර්
Aysu_🥀
ESTÁS LEYENDO
✒කැටපත් පවුර ✒️|| Poem book
PoesíaAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)