බිදුණු ඒ සිරුර තරව උකුළේ
හොවාගෙන හැඩූ මොහොතේ
මතක මැද අතරමංව
බැලරිනෝ පාසලෙහි අත් අතර ලෙළදෙමින්
මගේ සුන්දර හංස කුමරුන්
පැරිස් වීදි පුරාවට ගත කළ ඒ කාලය
ඒ දෑත දරා ඔබ මාගේ වූ ඒ මොහොත
මතක ද වූ පොරොන්දුව
කෙදිනකවත් හැර නොයන බවට
අද කිමද මේ නිසලව සැතපී
මදහස පමණක් මුහුණේ රදාගෙනAysu_🥀
Jeon_Kim_Navo අක්කගෙ Spider man beloved ballarino පොතට ලිව්වේ
YOU ARE READING
✒කැටපත් පවුර ✒️|| Poem book
PoetryAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)