මවකගේ කදුළැලි ...

21 2 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නව මසක් කුස තියා
වැදුවේ ඔබ මෙමා
ලේ කිරි කර පොවා
දහදිය කදුලු හෙලා
උස් මහත් කරලා
අනාගතේ දවසක
ඉහළ රැදෙනවා බලන්නට
ඇයි මගෙ පුතේ අද ඔබ
මත් කුඩු  වලට ඇබ්බැහි වෙලා
එදා තිබු කෙලිලොල් සිනා
අද රලු පරලු බස් වෙලා
එදා දුන් පොරොන්දුව මතකද
ලොකු මහත්තයෙක් වෙන බවට
මා මිය යන දිනට පෙර
නැතිද එය පුරන්නේ

Aysu_🥀

✒කැටපත් පවුර ✒️|| Poem book Where stories live. Discover now