ලැබීමක් නැති බව දැනම
කරන ඒ ආදරය
බිදෙන් බිද ලංවන
විරහවේ ගිනි ගොඩට
මතක පොත අස්සේ
එකතු වන මොහොතක්ම
හාදුවෙන් නතර වන
ඒ පිවිතුරු ආලය
ලෑලි පොළව යට තවම දියවන
සිරුර පෙන්වයි මායාවෙන් යතාර්තය
නොසැළෙන මේ පිරිම පපුත්
හඩාවැටෙනවා දරාගත නොහැකි තැනදී
ඉදින් තවම සොයයි ද
සීනි නැති කෝප්පයේ රසමීට සීනි නැති කෝපි රසයට ඇබ්බැහි වූ
Aysu_🥀
YOU ARE READING
✒කැටපත් පවුර ✒️|| Poem book
PoetryAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)