උදයනාගගෙන් ඉන්සිත්ට
රොබරෝසියා අන්දරය මැද දුටු විට
ගැස්සුනා සත්තයි මේ ඇස් දෙක
කොයි වෙලෙත් යන මගම
ඇනුම්පද වලින් අමතන
අසම්මතයට පිටුපා
සිත බැදුණි ඔය රුවට
නොනවතින කටකාරකමට ඔබේ
හිනාවෙන ඇස් දෙකට
සත්තයි රකින්නම්
මේ පපු තුරුලේ හොවාගෙනAysu_🥀
Based On vk_panther " රොබරෝසියා "
BẠN ĐANG ĐỌC
✒කැටපත් පවුර ✒️|| Poem book
Thơ caAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)