කඩවසම් ඔබේ රුව
නිතර මා හමා එන
දිනෙන් දින වැඩුණු පෙම
දරු සුරතල් මැද
නමුදු
දෙතනක නතර වුණු ඔය සිත
අතර නොපෙනුණිද මා හද
සිතා නොකරත් වරදක්
මගහැරීම් වේ නොසිතූ
කමා කල මැනවි මා හට
එවැනි නොදැන කල වරදක් වේ නම්
ඉතින් මහරජුනි යන්න අවසර
ආදරෙයි ඔබට සසර පුරාවට_AYSU_🥀
vk_panther sis මේක උයාට . Advice ටිකට තෑන්ක්ස් .
ESTÁS LEYENDO
✒කැටපත් පවුර ✒️|| Poem book
PoesíaAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)