කෙම්මුර...❤️‍🔥

14 1 0
                                    

*_අග්නි කියන්නෙම ආදරයේ අධි මාත්‍රාවක්_

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

...*_අග්නි කියන්නෙම ආදරයේ අධි මාත්‍රාවක්_ ...*

අග්නියේ උඹ බන්ධනයක්
ආල අග්නියෙන් මා දවන
සංසාරගත ආදරයේ නවාතැන්පලක්
අප තිදෙනාගේ
කුවන්නාගේ වියරුවෙන්
කාලිගේ සාප මැද
ගත කල හැම මොහොතම
සුන්දරය උඹෙ හෙවනැල්ල යට
සමාවෙයන් මට
තිත තිබ්බට දිවි ගමනට
පතමි ඔබේ පැතුම් ඉටුවට
රැකගන්න පරිස්සමට ආදරණීයව
අප දරු තිදෙනා තුටින්
ආදරේ කරමි මා
මේ සසර පුරාවට

අග්නිගේ වස්තුවගෙන් අග්නිට ...

Aysu_🥀

✒කැටපත් පවුර ✒️|| Poem book Dove le storie prendono vita. Scoprilo ora