දවසක ආසයි!

24 2 2
                                    

මිදෝරිය්හි උස් බංකුවක සිට සුෂී බදුනකට අත පොවන්නපහන් කූඩු පිරුණු වීදි දිගේකබුකි බලන්නට ඇවිද යන්නකමකුරාවල , කොජිමචිවලසකුරා සිරිය දකින්නට කන්නොන් දෙවියන් ඉදිරියේ දෑගිලි බැද වදින්නටලා පුපේ කෝපි හලේ සිට කෝපි උගුරු රස විදින්න නොරිකො දෙවොන්දරා සං හිටිතෝක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිදෝරිය්හි උස් බංකුවක සිට
සුෂී බදුනකට අත පොවන්න
පහන් කූඩු පිරුණු වීදි දිගේ
කබුකි බලන්නට ඇවිද යන්න
කමකුරාවල , කොජිමචිවල
සකුරා සිරිය දකින්නට
කන්නොන් දෙවියන් ඉදිරියේ
දෑගිලි බැද වදින්නට
ලා පුපේ කෝපි හලේ සිට
කෝපි උගුරු රස විදින්න
නොරිකො දෙවොන්දරා සං හිටි
තෝකියෝවේ සිරි බලන්න

Aysu

✒කැටපත් පවුර ✒️|| Poem book Where stories live. Discover now