The Untamed...💙💚

14 3 0
                                    

පොඩ්ඩක් ඇත්නම් කරන දගකාරකම්වැඩිහිටියෙක් බව අමතක කර ඒ වුණත් අසාධාරණයෙදි නොපැකිලව නැගී සිටගතකල නිසල ජීවිතෙහිසසල කල උන්මාදයඅවසනෙදි සටනේ සුර අසුරනොදැනිම පිල් මාරු වීකෙසේ නම් මේ යුදයේ නිමාවට ඔබේ දිවි තොර කරම් ද එදා  හෙල පහලට ඇද ඔබ අද මෙලෙස මා ඉදිරියේ '...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොඩ්ඩක් ඇත්නම් කරන දගකාරකම්
වැඩිහිටියෙක් බව අමතක කර
ඒ වුණත් අසාධාරණයෙදි
නොපැකිලව නැගී සිට
ගතකල නිසල ජීවිතෙහි
සසල කල උන්මාදය
අවසනෙදි සටනේ සුර අසුර
නොදැනිම පිල් මාරු වී
කෙසේ නම් මේ යුදයේ නිමාවට
ඔබේ දිවි තොර කරම් ද
එදා හෙල පහලට ඇද ඔබ
අද මෙලෙස මා ඉදිරියේ
'මුත් එදා මෙන් අද
දිය නොහැකි ආදරය
සිතා ගත නොහැකියි මගේ වෙයි
කාලයක් කල අරුමයක්

Aysu_🥀

✒කැටපත් පවුර ✒️|| Poem book Where stories live. Discover now