හැකිනම් යන්නට වරක් අතීතෙට
සත්තයි නොබලනවා ඔය කාල දෙඇස් දෙස
කලබල වෙන සිත ඔය ඇස් ගාවදි
නිවෙනවා හෙමිහිට ප්‍රේමේ ගිලී
කපාට සිර වී පපුව බර හැඩයි
පසුතැවුම සිත තුළම වෙලාගෙන
රුදිර ගංගා බල අරගල මැද
එකම සැනසුම නුඹ කොහි සගවම් ද
අත හරින්නට සිතුනොත්
අතෑරපන් බය නැතුව
හැබැයි පොරොන්දු වෙයන් ඉන්න තැනක
පරිස්සමින් සතුටින් ඉන්න වගගවීශ් තිමෞර්ය
Aysu_Noaki🥀
STAI LEGGENDO
✒කැටපත් පවුර ✒️|| Poem book
PoesiaAysu ගේ කැටපත් පවුරට සාදරෙන් පිළිගන්නවා . කතෘ අයිතීන් වලට හානියක් නොකර කියවලා රසවිදින්න . (සැ.යු. :- මෙය වැහි දවස් වලට පමණක් අප්ඩේට් වන පොතකි .)