කාලි

10 2 1
                                    

ගතකළ ඒ විසිවසකඨෝර ගිම්හානයේන්දදරුණු සිසිරයෙන්දයළි වසන්තයක් නොඑතැයි කියාඔය හුරු පුරුදු දෙඇසයළි මුණ ගැසුණු කළමෙ සීත හදවත යළි මෙලෙක් විය නමුත් මගේ මැණිකට මා අදුරු වළාවක් සේ නම් ඔය දිවියටහැර යන්නම් මා ඔබ සෙවනැල්ලක් වත් නොවැටෙනා ලෙසට

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

ගතකළ ඒ විසිවස
කඨෝර ගිම්හානයේන්ද
දරුණු සිසිරයෙන්ද
යළි වසන්තයක් නොඑතැයි කියා
ඔය හුරු පුරුදු දෙඇස
යළි මුණ ගැසුණු කළ
මෙ සීත හදවත යළි මෙලෙක් විය
නමුත් මගේ මැණිකට මා
අදුරු වළාවක් සේ නම් ඔය දිවියට
හැර යන්නම් මා ඔබ
සෙවනැල්ලක් වත් නොවැටෙනා ලෙසට

ජානුල්ගේ සින්නදොරේ

Aysu_🥀

ShanuDG අක්කගේ කාලි පොතට ලිව්වේ ගායිස්..

✒කැටපත් පවුර ✒️|| Poem book Où les histoires vivent. Découvrez maintenant