13. Forgive Me

267 58 11
                                    


රාත්‍රියේ ටේහියෝන් සෝයිගේ කාමරයට පැමිණියේ වයින් වීදුරැවකුත් ඔහුගේ අතෙහි රදවාගෙනමයි. කාමරයට ඇතුලු වුන ටේහියෝන්ට පෙනුනේ සුදු පැහැ බාත්රොබ්යකින් පමණක් සැරසී සිටින සෝයිවයි. කාමරයෙහි දොර වසා දැමු ටේහියෝන් සෝයි දෙස බලා සිටින විට ටේහියෝන්ගේ දෑස් කියවන ලෙසින් ඔහු දෙස බලා සිටි සෝයි ඇගේ සිරැරෙහි රැඳි තිබුන සුදු පැහැ බාත්රොබ්ය ගලවා බිමට වැටීමට සැලැස්සුවා.





" මම දන්නවා..... මම ඉන්නේ ඩියුක්ගේ දරැවට උපත දෙන්න කියලා.. "






සෝයි හැඟීම් විරහිත හඬින් කීවත් ඇගේ නිල් පැහැ දෑස් දැල්වෙන දෙස ටේහියෝන් නිහඬවම බලා සිටියා. සෝයිගේ බටර් පැහැ සම ටේහියෝන් ඉදිරියේ අඩවන් වුන ආලෝකයට දිලෙමින් තිබුනා. තම අතෙහි වුන වයින් වීදුරැව හිස් කල ටේහියෝන් එය පසෙක වුන කැබිනට්⁣ටුවක් මතින් තබා සෝයි වෙතට ඇවිද ගියා.

ටේහියෝන්ගේ අඩියක් අඩියක් පසා සෝයි පිටුපසට ගියත් ඇද අසළදි සෝයිගේ ඉන වටා ටේහියෝන්ගේ දෑත් තර වුනා. ඒත් සමඟම සෝයිට දැනුනේ තම තොල් හා සිරවන ටේහියෝන්ගේ සිහින් දෙතොල්වල පහසයි.


' He is kissing me......'


සෝයිගේ සිත පවසන විට සෝයි විසල් කරගත් දෙනෙතින් පියවුන ටේහියෝන් දෑස් දෙස බලා සිටියා. ටේහියෝන් තම ⁣මුහුණ එහා මෙහා කරමින් සෝයිව දිගින් දිගටම සිපගත්තා. මෘදුව පටන් ගැනුන සිපගැන්ම ගැඹුරැ වන විට සෝයිට දැනුනේ ඇයව ඇද මතට බර වෙන අයුරැයි.


සෝයිව ඇද මතට දැමු ටේහියෝන් ඈ මතට පැමිණ ඈ සිපගත්තේ ඔහුගේ දෑත් නොඉවසිල්ලෙන් සෝයිගේ සිරැර පුරා යන විටයි. ටේහියෝන්ගේ දෙතොල් පිළිවලින් ඇගේ දෙතොල්... නිකට... බෙල්ල.. උරහිස්.. පිරැනු පපුව පුරා... නාභිය වටා.. ඉග පුරා.. හැඩගත් කලවා... සිහින් දෙපා.. වෙතට ගමන් කළ අතර ඔහුගේ දෙතොල් නතර වුයේ ඇගේ යටික⁣යට ළංවයි. සෝයිගේ සිරැර පුරා ටේහියෝන්ගේ ලා රෝස පැහැ සැපුම් පහරවල් ඉතිරිව තිබුනේ ඔහුගේ තෙතමනයත් ඇයට දැනෙන්නට සලස්වලයි. 





" ම.......යි.......ඩි....යු...ක්හ්........!!! "








ටේහියෝන් නිසා තම යටිකයට දැනෙන පහස දරාගත නොහැකි තැන සෝයි මුමුණන්නට වුනා. ඇගේ දෑත් තදින් ඇදඇතිරිල්⁣ල අල්ලා ගත්තේ නිල් පැහැ දෑස්වලින් කඳුලු කැට වැටෙන විටයි.



මොහොතකට තම හිස එස වු ටේහියෝන් සෝයිගේ නිල් පැහැ දෑස්වලට එබුනා. දහඩියෙන් තෙත්ව සිටි ටේහියෝන් ලා රතකට හැරි සිටින සෝයි දෙස බලා සිටියා. ටේහියෝන්ගේ බැල්ම තේරැම් ගත් විලස සෝයි තම හිස ඉහළ පහළ කල පසු ටේහියෝන් තම හස්තයෙහි ඇඟිලි දෙකක් ඇය තුළට ඇතුල් කලා.





" අහ්..... මයි ඩියු.....ක්හ්............"







සෝයි පැවසුවත් ඒ සමඟම ඇයට දැනුනේ ටේහියෝන් නැවතත් ඇගේ දෙතොල් අල්වා ගත් බවක්. සිපගැන්ම අතරේම සෝයි තුළට තම ඇඟිලිවලින් පහර දුන් ටේහියෝන් මොහොතකට පසු ඇයට ඇතුලු වුනා. ටේහියෝන්ව දරාගත නොහැකිව සෝයි කෑ ගැසීමට තැත් කලත් ටේහියෝන්ගේ දෙතොල්වලින් ගැලවීමට ඇයට නොහැකි වුනා. සෝයිගේ දෑස්වලින් කඳුලු බිංදු වැටුනා මෙන්ම ටේහියෝන්ගේ ඇතුලුවීම්වල රිද්මයට ඉහළ පහළ යන සිරැරට සරිලන ලෙසින් ඇය කෙදිරිලි තිබ්බා.




විනාඩි කිහිපයක ඇතුළු වීම් වලින් පසුව ටේහියෝන් තම උච්චතමය සෝයිගේ සිරැර තුළම මුදා හැරියා. සෝයි මතටම කඩන් වැටුන ටේහියෝන් ඇගේ බඳ වටා දෑත් යවාගත්තා.






" ෆොගෙව් මී.......යන්ග් ලේඩි..."







සිහියත් අසිහියත් අතර සිටින සෝයිගේ පියවුන දෑස් දෙස බලා පැවසු ටේහියෝන් ඇදෙහි අනෙක් පසට බරවී ඇයව ඔහු වෙතට ඇද ගත්තා.









__________________________________






ඔයාලාට අතීතයේ පැටලෙන තැන් එහෙම තියනවා නම් කියන්න... ලියන්න ඕන දේවල් ටික ලිව්වා වගේ මතක.. හැබැයි මගේ මතකය ගැන වගකීමක් ගන්න බෑ...🥲

ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now