20. One Last Love

431 62 56
                                    

දින දෙකකට පසු.........

ටේහියෝන් නින්දෙන් අවධිව සිටියත් සෝයිගේ නිරැවත් පපුවෙන් හිස වෙනතක ගැනීමට.. ඒ උණු⁣සුමෙන් මිදිමට ටේහියෝන්ට උවමනාවක් නොතිබුනා. පෙර දින රැයෙහි ඔවුන් අතර සිදු වුන රසබර ශුංගාරි තැන් මතක් වුයෙන් ටේහියෝන්ගේ මුහුණට දඟකාර සිනහවක් මතු වුනා. ටේහියෝන් තම දෙතොල් සියුම් ලෙස සෝයිගේ නිරැවත් පපුවට සිර කලත් ඉන් මොහොතකට පසු ඔහු තම දත් වලින් සෝයිගේ බටර් පැහැ සම නැවතත් තුවාල කරන්නට ගත්තා.



" ආහ්.....ටේ.....යොනා........!! "


සෝයි නිදිමතින් කෑ ගසමින් ටේහියෝන්ව තම පපුවෙන් ඉවත් කලත් ඇගේ දෑත් ටේහියෝන්ගේ තද දුඹුරැ පැහැ කෙස් අතර රැදුනා. සිනහවක් සමඟ ඇය ටේහියෝන්ගේ හිස පිරිමැද්දා.



" සෝයි.........! "



" ම්මමම.... "





" මයි යන්ග් ලේඩි........ "






ටේහියෝන් නැවතත් හැඟුම්බර ගැඹුරැ හඬින් පැවසු විට සෝයි වසා සිටි තම දෑස් විවර කොට ඔහු දෙස බැලුවා. සෝයිගේ පපුවට තම කොපුලක් සිර කරගත් ටේහියෝන් එලෙසින්ම ඇගේ නිල් පැහැ දෙනෙත් දෙස බලා සිටියා.



" අයි ලව් යු.......! "




" මම ඔයාට කලින් කිව්වේ නැහැ නේ.... මම ඔයාට කොයි තරම් ආදරෙයි ද කියලා... "




ටේහියෝන් පවසන විට සෝයිගේ නිල් පැහැ දෑස් දිලෙන්නට වුනා.





" ඒක කියන්නම ඕනේ.....ත් නැහැ.... සමහවෙලාවට... අපි වචනෙන් කියන දේවල් වලට වඩා... දැනෙන දේවල්... වගේම ඇස්වල තියන හැඟීම්... හැමදෙයක්ම තේරැම් කරවනවා.... මයි ඩියුක්....! "





" ඒකට කමක්..නෑ.. මට ආදරෙයිද නැද්ද කියනවා..... "





ටේහියෝන් පැවසු විට සෝයි සිනාසෙමින් ඔහු දෙස බලා සිටියා.



" ආදරේ නැද්ද කියලා අහන්න තරම් නපුරැ වෙන්නේ..... ඔයාට දැනෙන්නැද්ද.... මම කොයිතරම් ඔයාට ආදරෙයි ද කියලා.... "




" ඔයා කොහොමත් හරිම බෑඩ් ඩියුක් කෙනෙක්... මම ඔයාට ආදරේ කරන්න ගත්තේ... අපි මැරි කරපු දව⁣සේ ඉදන්මයි..."





ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now