🔞 begin
වංජි තම කබාය ගලව ස්නානය සදහා සූදානම් වීමට සැරසිණි . අද දේශනය අවසන් වීමට මදක් ප්‍රමාද වීම හේතු කොටගෙන ඔහු වෙනදාට වඩා විඩාපත් වී සිටියේ ය .
එක්වරම ඔහුගේ බදවටා උණුසුම් හස්තයක සියුම් පහසක් දැනුනේ ... ඔහුගේ කට කොනින් සිහින් සිනහවක් සෙමින් මෝදු කරමිනි .
" වෙයි ... "
" ලන් චාන් ... "
වෙයි ගේ තොල් ලන් ශාන්ගේ නිරුවත් පිට දිගේ රටා මැවීම ආරම්භ කර තිබිනි .
" වෙයි , මා ගත දොවාගෙන පැමිණෙන්නම් "
නමුදු වෙයි තම ක්‍රියාව නම් මොහොතකට හෝ නතර කරන බවක් නොපෙනිනි .
" වෙයි යින්ග් ... "ලන් ශාන් නැවතත් අඩ ගැසීය . නමුදු ඔහුගේ තොල් මේ වනවිට මද වෙව්ලුම් ස්වභාවක් අත් පත් කරගෙන තිබුනේ වෙයි යින්ගේ පහසේ ප්‍රතිඵල මතු කරමිනි .
"ලන් ශාන් .... ගත දොවාගැනීම පසුවට කල් දමන්න ... හැබැයි ඔබ ගියොත් ... මා බිචෙන් රැගෙන කුටියෙන් පැන යනවා "
තම ක්‍රියාව මොහොතකට නතර කළ වෙයි ... ලන් ශාන්ගේ කනට සෙමින් කෙදිරී ය .
" වෙයි වුක්ශියාන් ... ඔබ නම් " වහා ආපිට හැරුනු වංජී වෙයි ව තම දෑත් වලින් ඉහළට එසවිය.
වෙයිගේ සිහින් දිගු කකුල් ලන් ශාන්ගේ නිරුවත් බදවටා වැරෙන් එතින.
" අද ඔබට අවශ්‍ය නම් මාව ගැට ගසන්න වුවත් පුළුවන් " සිදු වූ දෙයින් ඇති වූ වික්ශිප්තය තවමත් පූර්ණ ලෙස පහව නොගිය වෙයි යින්ග් මද වෙව්ලුම් හඩින් මිමිනීය .
ලන් ශාන් මද සිනහ පෑවේය .
" තව ටික දිනක් ඉවසන්න වෙයි ... දරුවා පිටතට පැමිනි වහා ... මා පොරොන්දු වෙන්නම් , මා ඔබට සිටගැනීමටවත් ඉඩ නොදෙන වග ... "
ඔහුගේ ව්‍යංගාර්තවත් වදන් වෙයිට සැණෙන් වැටහිනි . ඔහුගේ මුහුණ මෙන් ම දෑස් ද සිනහවකින් එළිය වීය . ඔහු තම සිහින් දිගු ඇගිලි ලන් ශාන් ගේ කම්මුල හරහා ඔහුගේ නළල් පටිය වෙත මෙහෙය වීය . ඔහු මෘදුව සහ සෙමින් නළල් පටිය ලිහිල් කරන්නට වීය .
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra