After one weekතවත් සතියක් කලින් වගේම ගෙවිල ගියා.... හෝසෙඔක් ඇවිත් ජන්කුක්ට කියල ගියපු දේවල් ජන්කුක් කල්පනා කලා.... හැබැයි ඉතින් එයා ලීසට ආදරෙ කරන එක නතර කරන්නෙ නෑ....
ජන්කුක් අද හිටියෙ කර් එකේ ඔෆිස් යන ගමන්... එයා හිටියෙ ටවුන් එකේ.... සිංදුවක් අහන ගමන් ගියපු ජන්කුක් එක පාරටම කාර් එක බ්රේක් කලේ ටවුන් එකේ ක්ලබ් එක ලග වෙමින් තිබ්බ දෙයක් දැකලා......
" දෙ..දෙවියනේ.... "
ජන්කුක්ට විශ්වාස කරන්න බැරි උනා එයාගෙ ඇස් ඉස්සරහ වෙන දේ දැකල... අත් දෙකයි කකුල් දෙකයි වෙවුලන්න ගද්දි, ජන්කුක් එයාගෙ ඇස් වලට ඉනුව කදුලු එක්ක පාරෙන් එහා පැත්තෙ ක්ලබ් එක දිහා බලාගෙන හිටියා.....
" ල්-ලීස.."
ඔව්.. ජන්කුක් දැක්කෙ ක්ලබ් එක ඉස්සර ඉන්න ලීසව ඒත් නිකන් නෙවෙයි... ලීස හිටියෙ වෙන කොල්ලෙක් එක්ක.. කිස් කරන ගමන් හිටිය ඒ දෙන්නගෙන් කව්රුත් ජන්කුක්ව දැක්කෙ නෑ...
" න්-නෑ... ඒක..වෙ-න්න බෑ..."
ජන්කුගෙ ඇස් වලින් කදුලු ගලද්දි , එයා ඒව පිහිද ගෙන , ආයෙ ටිකක් වෙලා ලීසයි අර කොල්ලයි දිහා.බලන් ඉදල, ලීසට කෝල් එකක් ගත්තා.....
" හ්..හෙලෝ ලීස බේබි.."
ජන්කුක් උපරිම එයාගෙ කටින් පිට වෙන්න යන ඉකිය පාලනේ කරගෙන කතා කලාඅ...
" ඔහ්.. කියන්න ජන්කුක් .. "
ජන්කුක් ඒත් එක්කම වගේ බැලුවෙ ක්ලබ් එක ඉස්සර හිටිය ලීස දිහා....
ජන්කුක්ගෙ කෝල් එක දැක්ක ගමන්ම, අර කොල්ලව කිස් කරන එක නවත්තපු ලීස කලබලෙන් අර කොල්ලගෙන් ඈත් වෙලා පෝන් එක ආන්ස්වර් කරනව බලන් හිටියා.... ලීස පෝන් එක ආන්ස්වර් කරල අර කොල්ලගෙ අතක් අරන් එයාගෙ ඉනවටේ පටලව ගන්නවත් , ඒ කොල්ල ඒ එක්කම නැවිල ලීසගෙ බෙල්ල එක්ක පපුව ලෙව කනවත් ජන්කුක් හොදට බලාගෙන හිටියා....." කොහෙද ඉන්නෙ ලීස බේබි... "
" අහ්..ජන්කුක් ...මන්..මේ ගෙදර...ඔව් ගෙදර ඉන්නෙ ජන්කුක් ....ඔම්මට ටිකක් අසනීප වෙලා මම එයාව බලන්න ආව...."
ලී ස බොරු කියනකොට, කට කොනෙන් හිනා උන ජන්කුක් , එයාගෙ දකුනු අතින් කොන්ඩෙ පිටිපස්සට කරා.....
" ම්ම්..ඒනම් පරිස්සමෙන් ඉන්න... "
" හරි ජන්කුක් ...ආහ් මේහ්..."
" ම්ම්ම්..."
" ඔයා කවද්ද ජන්කුක් අරූව ඩිවෝස් කරන්නෙ.... , අනේ මට ඔයාගෙ වෙන්න ඕනි ජන්කුක් ....ප්ලීස්..."
" ලගදිම ඔයාට ඕනි දේ වෙයි මගෙ මැනික...මම ආදරෙයි ..."
එහෙම කියල පෝන් එක තිබ්බ.ජන්කුක් , එහෙම්ම ඇස් දෙක පියාගෙන ඔලුව පිටිපස්සට කරල සීට් එකට හේත්තු කර ගත්තා....
ජන්කුක්ට ඒත් එක්කම.මතක් උනා ටේහියුන්ව.... මෙච්චර කාලයක් ලීස තමන්ට කරල තියෙන්නෙ බොරුවක් කියල මතක් වෙනකොට ජන්කුක්ට දැනුනෙ දරාගන්න බැරි කේන්තියක්.... ඒත් එක්කම ටේහියුන් තමන් මෙච්චර වද දීලත්.තාමත් තමන්ට ආදරෙ කරන එකට ජන්කුක්ට ආවෙ ටේහියුන් ගැන අනුකම්පාවක්....
" මාව රවට්ටල... මුල ඉදලම.... නියමයි.... ! "
තමන්ටම හිනා වෙන ගමන් එහෙම කියා ගත්ත ජන්කුක් , එයාගෙ පෝන් එක අරගෙන කෙනෙක්ට කෝල් එකක් ගත්තා....
" හොසෙඔක් ... මට උබව හම්බ වෙන්න ඕනි.... "
" ඇයි ඒ මොකටද...ජන්කුක් ..."
" ප්ලීස් බන්... මට උබෙන් දෙයක් දැන ගන්න ඕනි... "
" ම්ම්..එහෙනම් වරෙන් මගෙ ඔෆිස් එකට...."
" හරි බන්..."
පෝන් එක තිබ්බ ජන්කුක් , එක පාරක් ලීස දිහා බලල, හෝසෙඔක්ගෙ ඔෆිස් එකට යන්න පිටත් උනා....
═════════════════
හායි👋...
මේවගේ short chapter දෙන්නම් ඈ🙂👉👈
vote කරන්න හොදේ🥺❤, ඔයාල නිසා මේක දිගට අදින්නෙ...නැත්නම් මෙලහකට ඉවරයි....
අලේ මා එක්ක තරහ වෙන්න එපා.... මට ඕනි.මේව ඉක්මනට ක්වර කරල Rough boy is felling love එක දිගට අදින්න....ඒකයි❤❤
කැමති අය මාව follow කරන්න....💚💜
මම මේක ශෝර්ට් නෝට් හදන ගමන් ලිවුවෙ 🤧🤭 මට.මේක ඉක්මනට ඉවර කරන්න ඕනි නිසා...
ඒලම් යනවා👋👋👋
![](https://img.wattpad.com/cover/347010031-288-k108343.jpg)
YOU ARE READING
GETTING LOST LOVE || ✅
Romanceකාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~