𝐋𝐀𝐒𝐓 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 20

2.6K 252 114
                                    


After 1 years

අවුරුද්ක් ගෙවිල ගියා... ටේහියුන්ගෙ වගේම ජන්කුක්ගෙත් ජීවිත බොහොම ලස්සන ව්දියට ගලාගෙන ගියා... සිගිති රණ්ඩු වගේම, උනුසුම් එක් වීම් එක්ක ......

දැන් ජන්කුක්ගෙ.ජීවිතේ සාර්තකයි... එයා දැන් company එකේ වැඩට යනකොට, ටේහියුන් සුපුරුදු පරිදි ගෙදරට වෙල හිටියා... දැන් ජන්කුක්ගෙ jeon company එක තමයි කොරියාවෙ අංක එක...ඒ එයාගෙ මහන්සිය නිසා වගේම, ටේහියුන්ගෙ ආදරෙ නිසා...

අදත් සාමාන්‍ය දවසක්...අද ජන්කුක්ගෙ උපන්දිනේ...ටේහියුන් මේ වෙනුවෙන් මාසෙක උදන් ලෑස්ති වෙන්නෙ...ඉතින් අදත් උදෙන්ම ජන්කුක් company එකට ආවම ටේහියුන් වැඩ පටන් ගත්තා...

" හෙලෝ... ඔව් කියන්න ජිමින්.."

company එකේ වැඩ කර කර හිටිය ජන්කුක්ට කොල් එකක් ආව ඒ ජිමින්ගෙන්... කෝල් එක ආන්සර් කරපු ජන්කුක් ලැප් එක වහල පැත්තකින් තිබ්බ...

" මොකක්..!! ජිමින් මොකක්ද කියන්නෙ... මගෙ මැනිකට මොකද...!!! "

ජන්කුක් කෑ.ගැහ්හ්වෙ, ජිමින් ටේහියුන්ට කරදරයම් කියල කියපු.නිසා.... එහෙම්ම company එකෙන් ජන්කුක් එලියට ආවෙ බාගෙට අඩන ගමන්..












වේගෙන් ආව ජන්කුක්ගෙ වාහනය ගේ ඉස්සරහින් නවත්තල ඒ පරක්කුවට, ගේ ඇතුලට දිව්වෙ විදුලු වේගෙන්....

" ටේ..!!!"

ටේහියුන්ගෙ.නම කෑගහගෙනම ඇතුලට ගියපු ජන්කුක් , දැක්කෙ කලුවර ගේ ඇතුල විතරයි...
ඒත් එම පාරටම ,

" surprise ..!!!!"

ටේහියුන් , ජිමින් , යුන්ගි ,.හෝසෙඔක් ,.මින්හෝ, කිම් පවුලෙ අයයි, ජිඔන් පවුලෙ අයයි සේරම කෑගහගෙන එලියට ආවම ජන්කුක්ගෙ ඇස් උඩ.ගියා...ඇයි ඉතින් වැඩ අස්සෙ උපන්දිනේ කියල මේ යකාට අමතක උනා...

" Happy birthday කූ..."

ආදරනීය විදියට හිනා වෙලා, කේක් එකකුත් උස්සගෙන ජන්කුක් ඉස්සරහට ආවෙ ටේහියුන් , ටේහියුන් දැක්කම තමා ජන්කුක්ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ...

තවත් මොහොතක්.බලාගෙන නොහිටිය ජන්කුක් , එහෙම්ම ටේහියුන්ගෙ අතේ තිබ්බ කේක් එක අරගෙන , ඊට එහා පැත්තෙ හිටිය යුන්ගිගෙ අතින් තියල, ආගෙ ටේහියුන්ගෙ පැත්තට හැරුන... ඒත් එක්කම වගේ.ජන්කුක් ටේහියුන්ව එයාගෙ පපුවට තුරුලු.කර ගත්තා..

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now