AN .P.O.V
" ආ-හ්..ම්ම්ම්.."
දවල් 1.00 විතර ටේහියුන්ට ඇහැරුනා.නැගිටිනකොටම ඔලුවෙන් දැනුන වේදනාව නිසා ටේහියුන්ට කෙදිරි ගෑවුනා..
" කු-කී.... "
ජන්කුක්ගෙ නම කියාගෙනම නැගිටපු ටේහියුන් දැක්කෙ එයා ඇදන් හිටිය ඇදුනුත් මාරු වෙලා තියෙන විදිය.
ටික වෙලාවකින් ජන්කුක් තමයි කරන්න ඇත්තෙ කියල තේරුම් ගත්ත ටේහියුන් , එක අතකින් ඔලුව අල්ලගෙන අනිත් අතින් ඇදේ හෙඩ්බෝඩ් එක අල්ලගෙන අමාරුවෙන් නැගිට්ටා..." ජන්කුකී... ක්-කෝ ඔයා....."
කෙල් ලින් යන්නවත් බැරුව, බිත්ති අල්ල අල්ල ටේහියුන් ,.මුලු ගේ පුරාම ජන්කුක්ව හෙවුව. ජන්කුක් ගෙදර හැමතැනම නැති නිසා, ටේහියුන් ඊලගට ගියේ ජන්කුක්ගෙ කාමරේට, ටේහියුන් ඒක ඇතුලට යන්නෙ එක පාරයි දවසට. ඒ ඒක අස් කරන්න විතරයි,.නැතුව යන්න අවසර නෑ...
ජන්කුක්ගෙ කාමරේ දොර ඇරිය ටේහියුන් , ඒක ඇතුලෙත් බලල, අන්තිමට ජන්කුක් නැති නිසා කොහේ හරි යන්න ඇති කියල හිතල, ඇගේ තිබ්බ හැම අමාරුවක් ගැනම නොහිතා, කිචන් එකට ගියේ තිබුන බඩගින්නට මොනාහරි හදාගෙන කන්න....
Tae.P.O.V
දැන් රෑ 10.00 පහු වෙලා. කුකී තාම ආවෙ නෑ.. , මට බය හිතෙනව, මට තව වෙලා ඇහැරල ඉන්නත් බෑ. මගෙ ඔලුව රිදෙනවා. මැහුම් දාන්න තරම් තුවාලයක්.නොතිබ්බත්, ටිකක් ගැඹුරු තුවාලයක් මගෙ ඔලුවෙ තිබ්බෙ...
මගෙ කුකී ඊයෙ මට ගොඩක් ගැහුව. ඒ එයා නැගිටිනකොට මම එයා ලග හිටිය කියල🥺, පැය ගානක්... මගෙ මුලු ඇගම දනව... අනේ මම මේව කාටද කියන්නෙ , ගෙදර අයට කියන්නත් බෑ..එ.-එහෙම උනොත් එයාල මාව මගෙ කු-කීගෙන් ඈත් ක..කරයි... අනේ බෑ😭 මට මගෙ කුකී නොදැක ඉන්න බෑ..😭😭
මම දන්නව මගෙ කුකීට මාව කරදරයක්... ඒ උනාට, ම්..මන් කෝමද එයා නැතුව ඉන්නෙ😭😭, ලීස කග විතරයි මගෙ කුකී හිනා වෙලා ඉන්නෙ... අනේ....මන් මොනා කලාටද මට මෙච්චර ලොකු වේදනාවක් විදින්න උනේ.... 😭
YOU ARE READING
GETTING LOST LOVE || ✅
Storie d'amoreකාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~