" අද මම උබව බාවනවා....!!!!! "දොර ඉස්සරහ හිටගෙන හිටපු ජින් හයියෙන් කෑගැහුවෙ, ඒ කටේ බයට ජන්කුක් අඩියක් පස්සට යද්දි....
" මම තමුන් ගැන පස්සෙ බලාගන්නම්....."
ජන්කුක්ට මාරාන්තික බැල්මක් දැම්ම ජින් ඊලට හැරුනෙ ටේහියුන්ගෙ පැත්තට....ටේහියුන් ලස්සනට හිනා වෙලා ඉන්නව දැකල ජිනුත් කට පුරා හිනා වෙන ගමන් ටේහියුන් ලගට දිවුව...
" ටේ බෙයා....."
" හී හී...කොහොමද ජින් හියුන්..."
ජින් ගිහින් ටේහියුන්ගෙ ඇගට පැන්නම, ටේහියුනුත් හිනා වෙවී ආපස්සට ජින්ව බදාගත්තෙ, ඇහැ කොනෙන් කරවෙන එක්කෙනෙක් දිහත් බලන්🤣
" එන්න හියුන්..."
දොර පැත්තට හැරුන ජන්කුක් , ඊලගට දොරෙන් එලියෙ ඉන්න නම්ජුන්ට කතා කලා....
" කොහොමද ජන්කුක් ...., දැන් ප්රශ්න මොකුත් නැනෙ..."
නම්ජුන් එයාගෙ ඩිම්පල් හිනාව දාගෙන අහනකොට , හිනා උන.ජන්කුක්
" නෑ හියුන්...කිසි ප්රශ්නයක් නැ දැන්..
යමු වාඩි වෙන්න...."
නම්ජුන් එක්කම වගේ ඇවිත් සෝෆ එකෙන් වාඩි උනා.....
" ඔම්මට කොහොමද හියුන්..."
" එයාට දැන් සනීපයි කුක්...අප්ප එක්ක එයා එහෙම්ම බූසාන් ගියා... අපේ හැල්මොනී අප්පට මරණ තර්ජනයක් කරා ඔම්මව එහෙ එක්කන් එන්න කියල....ඉතින් ගියා...."
" ඔහ්..එහෙමද...අපිත් එන්න.හිටියෙ ඔම්මල ආවම බලන්න යන්න..."
" දැම්ම යන්න ඕනි නෑ කුක්... ටික දවසක් ඔම්මට එහෙ නිදහසේ ඉන්න දීල පස්සෙ යන්.."
" හ්ම්ම් ඒම කරමු..."
නම්කුක් දෙන්නගෙ සුහද සංවාදෙ අස්සෙ අර දෙන්න තාම පිබුරො දෙන්න වගේ වෙලිල .... ටේහියුන්ට නම් ගානක්වත් නෑ....
" අහම්...මේ ජිනී...ඔය ලමයව අතඇරියනම් හොද නැද්ද.... මෙහෙ එක්කෙනෙක්ට ජෙලස් වගේ..."
නම්ජුන් ජන්කුක් දිහා බලන ගමන් හිනා වෙවී කියනකොට තමයි ඔන්න අඕඑ ටේහියුන්ට එයාගෙ නපුරු කුමාරයව මතක් උනේ... ඉක්මනට ජින්ගෙ තුරුලෙන් අයින් උන ටේහියුන් ජන්කුක්ට මහ මෝඩ පහේ හිනාවක් දැම්මම, ටේහියුන්ගෙ ඒ වැඩේටනම් ජන්කුක් අහූනේ නෑ....
![](https://img.wattpad.com/cover/347010031-288-k108343.jpg)
YOU ARE READING
GETTING LOST LOVE || ✅
Romanceකාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~