ජන්කුක් පැයක් ඇතුලත හෝසෙඔක්ගෙ ඔෆිස් එකට ආව...
ආපු ගමන්ම, හෝසෙඔක්ගෙ ඔෆිස් රූම් එකට ගිය ජන්කුක් දොරට තට්ටු නොකරම දොර ඇරගෙන ඇතුලට ගියා...හෝසෙඔක්ගෙ ඔෆිස් එකට ආව ගමන්ම , හෝසෙඔක්ගෙ ඔෆිස් රූම් එක ලගට ගිය ජන්කුක් , තට්ටු නොකරම ඇතුලට ගියා... ඒක ජන්කුක්ට පුරුදු වැඩක්...
" ඔහ්.. සොරි.. ඔයාල continue කරන්න.. මම එලියෙන් ඉන්නම්.."
දොර ඇරිය ගමන් හෝසෙඔක් ,.බෝයි කෙනෙක්ව උකුලෙ තියන් කිස් කරනව දැක්ක නිසා ජන්කුක් දොරත් වහන් ආයෙ එලියට යන්න හැදුවා....
" ආශ් !!.. it's oky ජන්කුක් ... ඔයා ඇතුලට එන්න... "
උකුලෙ හිටපු කොල්ලව නැගිට්ටවන ගමන් , හෝසෙඔක් කිවුවෙ එයාගෙ එහාට-මෙහාට වෙලා තියෙන ඇදුම් ටික හදා ගන්න ගමන්...
" නෑ කමක් නෑ බන්...මං එලියෙන් ඉන්නම්...."
" නෑ නෑ බන්... කමක් නෑ වරෙන්..."
හෝසෙඔක් ආයෙ හිනා වෙලා කිවුවම මොකුත් නොකියපු ජන්කුක් ඇතුලට ගිහින් වාඩි උනා...
" මින් හෝ බේබි.., ඔයා දැන් යන්න..මං පස්සෙ කතා කරන්නම් මැනික....ම්ම්ම් "
" හරි හොබී.... එහෙනම් මම යන්නම්..."
මින්හෝ හෝසෙඔක් කියපු දේට එකග වෙලා, ජන්කුක්එක්ක හිනා වෙලා එයාට ග්‍රීට් කරල, රූම් එකෙන් පිටත් වෙලා ගියා...
Lee min ho
age 22
hoseok's boyfriend and secretary
a.beautiful and kind presonමින් හෝ ගියාම හෝසෙඔක් ජන්කුක්ගෙ පැත්තට හැරිල කතා කලා...
" හරි... දැන් කියහන් ඇයි මාව මේ හදිස්සියෙ හම්බ වෙන්න ඕනි උනෙ කියල.."
YOU ARE READING
GETTING LOST LOVE || ✅
Romanceකාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~