EPILOGUE

1.4K 123 10
                                    


After 3 year

තවත් අවුරුදු 3ක් ඔය විදියට ගෙවිල ගියා.. කිසිම විදියකින් ප්‍රශ්නයක්නම් අපේ ටේකුක් පවුලට ආවෙම නෑ.. එයාල එයාල දෙන්නව තේරුම් අරගෙන සතුටෙන් හිටිය..

අද සිකුරාද දවසක්... ටේහියුන් හැමදාම වගේ නැගිටල එයාගෙ කුකීටයි බබාල දෙන්නටයි උයන ගමන් හිටියෙ...ටේහියුන්ට ආයෙත් බබෙක් ලැබුනනෙ.. එයා නම් බේබි ගර්ල් කෙනෙක්.. අපේ ගුක්ට දැන් අවුරුදු 5ක් වෙනව.. එතකොට අලේ අලුත් බේබි ගර්ල්ට දැන් අවුරුදු 2යි...

" ගුඩ් මෝනින් මැනික.."

කිචන් එකේ ඉදන් උය උය හිටිය ටේහියුන් ලගට ආපු ජන්කුක් ටේහියුන්ව බදාගන්න ගමන් කතා කලා..

" ගුඩ් මෝනින් කුකී..."

ජන්කුක්ට ආපිට කතා කරන ගමන් ටේහියුන් ජන්කුක්ගෙ පැත්තට හැරුන..

" බබී නැගිටලද කුකී..?"

" නෑ මැනික..කෙල්ල පස්සත් උඩ දාගෙන නිදි තාම.."

ජන්කුක් හිනා වෙන ගමන් එයාගෙ දුවගැන කියනකොය ටේහියුන්ට හිනා..

" අනේ අනේ... ඩැඩා වගේම නැතෑ බබත්.."

ටේහියුන් ඇස් රෝල් කරන ගමන් කියනකොට ජන්කුක් කටකොනෙන් හිනා වෙලා ටේහියුන්ව එයාලගට ඇදල ගත්තෙ ටේහියුන්ගෙ ඉන වටේ අත් යවන ගමන්..

" කුකී..! කෝ අතරින්න.. මට උයන්න පරක්කු වෙනව අනේ.."

ජන්කුක්ගෙ පපුවට අත් තියල ඈත් වෙන්න.හදන ගමන් ටේහියුන් කිවුවත් ජන්කුක් නෙවෙයි එයාගෙ අත් බුරුල් කලේ..

" කුකී..! "

"කෝ මැනික මගෙ මෝනින් කිස් එක.. ?"

ජන්කුක් එයාගෙ කම්මුලක් ටේහියුන්ගෙ පැත්තට හරෝන ගමන් පෙන්නකොට හිනා උන ටේහියුන් ජන්කුක්ගෙ කම්මුල් සිප ගත්ත..

" දැන් හරිනෙ... අනේ දැන් අතරින්න කුකී.."

"මොකෝ මැනික මේ දගලන්නෙ..මම පිට කෙනෙක් නෙවෙයිනෙ අනේ.."

"අනේ මේ... උදේ පාන්දර මගෙන් අහගන්න ඔයා ඔය හදන්නෙ කුකී හොදේ..! "

හුරතල් විදියට රවන ගමන් ටේහියුන් ජන්කුක්ට බැන්න.... ඒත් අපේ ජන්කුක් බය වෙයිද ඕවට... එයා කලේ තව ටිකක් හිනා වෙවී බලන් හිටපු එක..

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now