ටේහියුන් උයපු කෑම ටිකත් කාල යුන්මින් දෙන්නයි, මින්සොක් දෙන්නයි එයාලගෙ ගෙවල් වලට පිටත් උනා.....කට්ටිය ගියාම දොර වැහුව ටේහියුන් , එහෙම්ම කිචන් එකට ගිහින් කෑම කාපු බාජන ටික හෝදන්න පටන් ගත්තා.....
ඔය අතරෙ වොශ් එකක් දාගන්න කාමරේට ගිය ජන්කුක් , වොශ් එකකුත් දාගෙන ඇදුමකුත් ඇදගෙන ටිකක් වෙලා බලන් ඉදල පහලට ආවෙ ඒ වෙනකොටත් ටේහියුන් ඇවිත් හිටියෙ නැති නිසා....
" ඔහ්...කු.."
පිගන් ටික හෝද හෝද හිටිය ටේහියුන් එක පාරම ගැස්සිලා ගියේ, එයාගෙ ඉන වටේ එතුන ජන්කුක්ගෙ අත් නිසා....ඒ ජන්කුක් කියල අදුන ගන්න ටේහියුන්ට වැඩි වෙලාවක් ගියෙ.නෑ...
" තාම ඉවර නැද්ද ම්ම්ම්...."
" ම්ම්හ්...නෑ..."
ජන්කුක් එයාගෙ නහය ටේහියුන්ගෙ උරහිසේ අතුල්ලන ගමන් අහනකොට, ටේහියුන් පුන්චි කෙදිරියක් එක්ක උත්තර දුන්නා....
" අයින් වෙන්න කුකී...මම ඉක්මනට ඉවර කරන්නම් හොදද..."
ජන්කුක්ගෙ අත් දෙක ටේහියුන් එයාගෙ ඉන වටෙන් අයින් කරන්න හදන ගමන් කියනකොට, ඒකට ඔලුව වනපු ජන්කුක් ටේහියුන්ව අතහැරල ටිකක් එහාට වෙලා කිචන් කවුන්ටරේ උඩින් ඉදගත්තා......
" කුකී...."
" ම්ම්ම්...? "
පිගන් හෝදන ගමන් ටේහියුන් කතා කලාම, ටේහියුන්ගෙ ලස්සන බල.බල හිටිය ජන්කුක් ආයෙ ටේහියුන්ගෙ මූන දිහා බැලුව....
" අහ් ටේ...මට ඔයාට කියන්න දෙයක් තියේ..."
" මොකක්ද කුකී..."
ටේහියුන් කතා කරන්න හැදුවත්, ඒකට මැදින් පැන්න ජන්කුක් ආයෙ කතා කරන්න ගත්තා.....
" ඊයෙ මට නම්ජුන් ජින් හියුන් කතා කලා.... "
ජන්කුක් ජින්ගෙ නම කිවුවම ටේහියුන්ගෙ ඇස් උඩ ගියා...
" හියුන් මොකද කිව්වෙ කූ...අනේ ඔයාට බැන්නද.."
ටේහියුන් එක පාරට ඇහුවෙ, ජින්ල ජන්කුක්ට බනින්න ඇති කියල හිතල..මොකද ටේහියුන්ගෙ ඔම්ම එක්ක එයාල යන්න කලින් ජන්කුක් ටේහියුන්ට සලකපු විදිය දැන ගත්තනෙ...ඉතින් බනින්න ඇති කියලයි ටේහියුන් හිතුවෙ...
![](https://img.wattpad.com/cover/347010031-288-k108343.jpg)
YOU ARE READING
GETTING LOST LOVE || ✅
Romanceකාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~