ජන්කුක්, ටේහ්‍යුන්ග් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැඳුනු දෙන්නෙක්, මොකද ජන්කුක්ගේ අම්මායි ටේහ්‍යුන්ගේ අම්මායි හොඳම යෙහෙළියෝ... ඉතින් ටේහ්‍යුන්ග්ව ගොඩාක් වෙලාවට බලාගත්තේ ජන්කුක්... අතීතය හරි ලස්සනයි නේ.... හැබැයි හැම අතීතයක්ම ලස්සනත් නෑ...
හැබැයි ජන්කුක්ගේයි, ටේගේයි අතීතය නම් ලස්සනයි, සුන්දරයි.හැබැයි ඒ දෙන්නාගේ අනාගතය කොහොම වෙයිද කියලා නම් දන්නේ නෑ...
________________________________
Jimin house
🐱 = සුභ උදෑසනක් ආන්ටි
Jimin mother = සුභ උදෑසනක් පුතේ, එන්න ඇතුලට
🐱 = හරි ආන්ටි
Jimin mother = ජිමින් නම් තාම ලෑස්ති වෙනවා, ඔය දරුවා මින් මහාත්තයාගේ පුතා වෙන්න ඕනා. පුතාලාගේ තාත්තා අයේම ගමට එයි කියලා නම් අපි හිතුවේ නෑ
🐱 = ඔව් ආන්ටි, ම්ම්ම් ඒ මොකද ?
Jimin mother = මින් මහාත්තයා පුතා හම්බේන්න ඉද්දීම තමයි ගමේන් ගියේ, ඉතින් අපිට පුතාගේ මුණ බලන්නවත් බැරි උනා, පුතාලා අයේ ගමට ආවා කිව්වාම මාත් ආසාවේන් හිටියේ පුතාව බලන්න. පුතා ඔහොම ඉන්නකෝ මං ජිමින්ට කතා කරන්නම්
🐱 = හොඳයි ආන්ටි
_________________________________
Jimin mother = ජිමින් පුතා මින් අන්කල්ගේ පුතා ඇවිල්ලා
🐥 = යුන්ගි ඇවිත්ද....
Jimin mother = ආ ඒ ළමයාගේ නම යුන්ගි ද ? මට අහාන්නත් අමතක උනා
🐥 = අම්මා ඔයා එයාට කන්න මොනාහරි හදලා දෙනවාද ? මං පොත් ටික අරන් එන්නම්
යුන්ගි දැන් ඉගෙන ගන්න උනන්දුයි, මොකද ජිමින්ගේ පොරොන්දුව නිසා, එයා උදේන්ම ඔය ජිමින්ගේ ගෙදර ඇවිත් තියෙන්නේ පංතියට... ජිමින්ටත් පුදුමයි යුන්ගිගේ මේ අලුත් උනන්දුව ගැන...
හේ... හේ... බොරුවක් කිව්වේ ඔය උදෙන්ම ආවේ රවුම් ගහාන්න ජිමින් එක්ක... 😒
🐥 = යුන්ගි දැන් ඔයා මෙහේ ඉන්න කැමති ද ?
🐱 = ම්ම්ම් ඔව්, මෙහේ මට බලන්න ලස්සන කෙනෙක් ඉන්නවානේ...
YOU ARE READING
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰
Romanceමින් යුන්ගි නැමැති පාසල් සිසුවා තමන්ගේ පන්ති භාර ගුරුවරයා වන පාර්ක් ජිමින් සමඟ හැඟීම් ඇතිකරගනි.... Age gap ? ළමයි මේ වගේ ස්ටෝරි කියවන්න අකැමති අය අයින් වෙලා යන්න. කලින්ම කිව්වා ඕන්න... Report කරන්න නම් එපා✋ 🐱 Yoongi 🐰 Jungkook } ⬆️ 🐥 Jimi...