06

64 13 11
                                    

අයන්ත හිතාගත්තු දේ කරන්න හැදුවා.ඒත් පොරට මක්කද වගේ. ඉහාන් ට line එකක් පොරට තිබ්බේ නැතුවමත් නෙමෙයි.

ඒත් කෙල්ලෙක් හින්දා ඒ line එක බකස් වුණා. ඊළග දවසෙ උදේ ඉහාන් ජනිත් පස්සෙන් යන්න ගත්තා. ඒත් ජනිත් ට ගාණක් නෑ

" ඒ මචන් අරූ උඹට පැණි හලනවද කොහෙද? "

" විකාර කියවන්න එපා අමන්ද ඉහාන් අයියා කැමති සදුනිට''

" විකාර කියවන්න එපා අමන්ද ඉහාන් අයියා කැමති සදුනිට''

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

අමන්ද

ජනිත් එහෙම කියලා අනිත් පැත්ත හැරෙද්දි ඉහාන් හිටියා. පොරට හිනාගියා තියෙන වල්කම බේරෙන විදිහ ජනිත් ට නිකම්ම තේරුණා

" මල්ලි මම ඔයාට කැමතියි''

" සුභ මංගලම්"

අමන්දයා හිනා වෙවී කියවන්න ගත්තා.

" සොරි අයියෙ මට කෙල්ලෙක් ඉන්නවා. එයාට මම ආදරෙයි''

අයන්ත ඒ දිහා වැලපෙන ගමන් ඉද්දි ඒක අහලා ලොකූ සතුටක් ආවා. ඒත් ඉහාන් ජනිත් ව kiss කරන්න ගියා. ඒ තරමටම එයා ඉහාන් ව අවුස්සලා තිබුණා.

අයන්ත ට ටිපර් වෙලා එතනට දුවගෙන ගියා.

" මොනා ද අපතයෝ කරන්න යන්නෙ මේක ඉස්කෝලයක්!"

" මට ඕන විදිහට මම ඉන්නෙ. ජනිත් උඹ මගෙ විතරමයි.කවුද ඒ උඹට අයිතිවාසිකම් කියන පට්ට බැල්ලි"

" මේ අයියෙ ඕවට නම් එන්න එපා. හිතාගෙන ඉන්නෙ මම මල් චීත්තයක් කියලද? මම වට යන බස්වලට මැරෙන්නෙ නෑ"

" ඔයා නම් ඉක්මනටම මගෙ වෙයි.සුදු මැණික. කෙල්ලෙක්ටවත් ඔච්චර ලස්සන ඇගක් නෑ"

" ආස ඇති"

ඉහාන් වල් විදිහට ජනිත් ට කරදර කරන්න හැදුවා. ඒත් ජනිත් නිකන් හිටියෙ නෑ. පොරගෙ කකුල් දෙක මැදට ම දුන්නා අනාගතේදි බබාලා හදන්න බැරි වෙන්නම

චූ බරයි || Nonfiction Bl Wo Geschichten leben. Entdecke jetzt