ජනිත් සචිනිට message එකක් දැම්මා. එයා එහෙම කරෙ ඉහාන් ගෙන් බේරෙන්න.
Hi
Hi
Mn Janith
Moko seen eka Ihan Ayya wa dale dagaththada?
Pissuda Ganiye?. Oka. wagay. Ekek. Ta. Mata. Pk. Denna. Puluwanda?
Hari. Hari. Bn. Uber mokada mats mata. Msg Karanne?
Mage Kella. Wagay ragapan.Please uba. Illana onama. Deyak. Dennam
Saduni ta. Kiyapan mata ba. Owwa
Ane bn please! Mn ubata ona udawwak karannam
Hari Uba ahinsakaya Hinda mn Udaw karannam. Habai putho kollek Wagay ragapan. Mn jiwitheta luv Karapu ekek nemei
Chat එක එතනින් ඉවර වුණා. සචිනි අයන්ත ගෙදර එනකන් මග බලාගෙන හිටියා. එයාට ලව් ඉලව් වල ඕප දූප ටික අහන්න පුදුම උවමනාවක් තිබ්බෙ
අයන්ත අහිංසකයා වගෙ ආවා. නන්ගි මග රැකගෙන හිටපු හින්දා පොර පතරංග ජාතකේම දිගෑරියා
" මල මගුලයි. උඹ කැමති ඔය හිපාටු වටමද?"
" පොර ඉතින් Sugar Daddy නෙ"
" ඇයි බන් තොගෙ මොළේ හැමදාම පස්ස පැත්තෙ තියෙන්නෙ? ඌ වල් පාත්තයෙක් ඕයි. අනික අර ජරා පරයගෙ පුතත් ඌමනෙ"
" උඹ කියන්නෙ මට මිතුන්ට ලව් කරන්න කියලද?"
" කස්තුරි සුවද එකෙ මාණික්‍ය මනරු වගෙ ඩබලක් හැබෑ ලෝකෙ නෑ. අඩුමතරමෙ සත්සද එකෙ සහස් වගෙ එකෙක් වත් නෑ. රොබරෝසියා එකේ උදයනාග වගෙ එකෙක්වත් නෑ. තොගෙ කරුමෙ තමයි ඕයි"
" අඩෝ ඒ මොනවද ඒ"
" සැක් මට අමතක වුණානෙ තමුසෙ ඒවා දන්නෙ නෑ කියලා. මට සේපාලිකා එක තාම බලන්න බැරිවුණා. කරුමෙ තමයි. කාල් එකෙත් භාගයක් බලන්න තියෙනවා. ශලනි කිව්වත් වගේ අග්නි එක නම් බලන්නම ඕන"
" යකෝ තෝ පාඩම් කරනවා වෙනුවට එව්වද බලන්නෙ?"
" එව්වා තමයි ඕයි කතා. තමුසෙ දියවැඩියාව හැදිලා චූබරයි කියනවා වගේ නෙමෙයි"
" හරි හරි අර තැඹිලි පාට app එකනේ"
" ඔව්. තමුසෙට අන්තිමට මෞලිමේඝ එකෙ ගජනායක යෙක් වගේ එකෙක් set වෙයි වගේ. ඉහානයගෙ අප්පා ඉතින් ඇමතියනෙ"
YOU ARE READING
චූ බරයි || Nonfiction Bl
Non-Fiction"මට චූ බරයි" "මටත් චූ බරයි යකෝ.ඒ මදියට කක්කත් බරයි" වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙළෙන කොල්ලෝ දෙන්නෙක් එක්ක එක්කෙනෙක්ගේ නගෙක් කරන ගොන් වැඩ කොහොම තියෙයිද? :)