A/n
කතාවෙ නමට හිනාවෙන්න එපා. නමක් නැතුව දැම්මෙ 🌝💔
මේක report ගහපු කාලෙ unpublished කරපු එකක්
ඇත්තටම මේක මගෙ පළවෙනි bl nonfiction එක. 🌝💔
අල වුණා වගේ මට දැනෙනවා ඒත් ආපහු දැම්මා.
Update ඉක්මනට බලාපොරොත්තු වෙන්න එපා.
කියෙව්වේ නැතුවට කමක් නෑ. මම තරහ නෑ
○●●●●●●○
උදේ පාන්දරම දරාගන්න අමාරු සීතලක් එක්ක කොල්ලෙක් නැගිට්ටා.
සීතල විතරක් නෙමෙයි මහ රෑ නිදියගන්න කලින් වතුර වීදුරුවක් බීපු හින්දා අතිපරිස්රාවණය යි ස්‍රාවයයි වරණීය ප්‍රතිශෝෂණයයි වෙලා බහිස්රාවී පද්ධතියේ අතුරුඵල ටික මූත්‍රාශෙ පුපුරන්න මෙයාට ඇවිත් තිබ්බා
ඒත් කට්ට කළුවරයි. පොර හොල්මන් වලට බයයි. ඒත් ඇඳේ චූ කරන්නත් බෑ මෙට්ටෙත් තෙමෙනවනේ.
මේ අයෝමය පුරුෂයා එහෙම හිතන ගමන් හිටියා.
පොර වෙන කවුරුත් නෙමෙයි.
අයන්ත සපුමල් බස්නායක
(A/n එහෙම නමක් කාටහරි තියෙනවනන් සමා වෙන්න ඕනි🙂)
හොල්මනක් වගේ ඇවිදගෙන එන අඩි සද්දයක් ඇහුණා. කට්ට කළුවරේ එන හින්දා ඒ බලවේගේ අල්මාරියක හැප්පුණා
අයන්තයා ඒ සද්දෙට ඇහැරුණා. ඊටපස්සේ ඒ බලවේගේ නානකාමරේ විදුලි පන්දම දැම්මා
" අම්මෝ සනීපයි නිවන් දැක්කා වගේ"
ඒ කටහඬ කිව්වා. ඒක අයන්ත හොඳටම හුරුපුරුදු කටහඬක්. ඒ ඇවිල්ලා එයාගේ එක කුසේ උපන් සහෝදරි.ඒක හින්දා පොරට තිබ්බ හුඹස් බය නැතිවුණා
KAMU SEDANG MEMBACA
චූ බරයි || Nonfiction Bl
Nonfiksi"මට චූ බරයි" "මටත් චූ බරයි යකෝ.ඒ මදියට කක්කත් බරයි" වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙළෙන කොල්ලෝ දෙන්නෙක් එක්ක එක්කෙනෙක්ගේ නගෙක් කරන ගොන් වැඩ කොහොම තියෙයිද? :)