ඉහාන් එයාගෙ කාලකන්නි අනාගතේ ගැන හිතන්න ගත්තා. එයා විහින් කරගත්ත දේවල් හින්දා එයාට 80% ත් නෑ එයා එක Term test එක්කටවත් ඉඳලත් නෑ.
ඌට ඉන්නත් වුවමනාවක් තිබ්බෙත් නෑනෙ. වෙන වෙන ඒවනෙ ඔළුවෙ තිබ්බෙත්. මොනා කරන්නද
අයන්ත ට බොරු බලාපොරොත්තු දීපු එක අපරාදේ කියලත් එයාට හිතුණා. එක පැත්තකින් එයාට හිතුණා ඔක්කොම අතෑරලා මහණ වෙන්න. ඒත් එහෙම කරොත් බුද්ධ ධර්මෙට ලොකු අපහාසයක් වෙන හින්දා එයා ඒ අදහස වෙනස් කරගත්තා. ඒකත් එයාට ගණින්නාන්සේ ලේබලේ වැටුණම තේරුමක් නෑනෙ
අයන්ත පිස්සෙක් වගේ හොටු පෙර පෙර ඇඬුවා. මේ වගේ මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි එකෙක් එක්ක කොහොමද ඉස්සරහට යන්නෙ කියලා ඉහාන් ට හිතුණා
ඒත් එයා ට සුදනා වෙන්න ඕනකමක් තිබ්බෙත් නෑ. අයන්ත අඬලා නැවතුණා ට පස්සෙ ඉහාන් එයාට කතාකරා.
" counselling ගියාද"
" තමුසෙ හින්දා මට මානසික ලෙඩෙක් ගෙ ලේබලේ වැටුණා. ඒත් තමුසෙ යි මිතුනුයි දෙන්නම බනින්නෙ මට. ඇයි මේ ලෝකෙ මෙහෙම "
" මිතුන් කරන්න පුළුවන් උපරිමේ කරා. තමුසෙටත් හිතන්න තිබ්බනෙ මම කාගෙ කවුද කියලා. ඔක්කොටම කලින් ඇඳුම් ගැලෙව්වම හරිද?"
" ඉතින් උඹ මගෙ හොර ලව් එකනෙ සුදා"
" අනේ යනවා යන්න. මම හිත හදාගෙන ආපහු ඉන්න හැදුවෙ තොගෙ හොර ලව් එකවත් සුදු මහත්තයා වත් වෙන්න නෙමෙයි "
" එහෙනම් මොකා වෙන්නද?"
" boyfriend වෙන්න. උඹට sugar daddy ලා ඕන නම් බඩුවක් වෙන්න තමයි වෙන්නෙ. තමුසෙ ආසත් ඒකටනෙ"
" මගෙ හදවත කැඩුණා"
" සිරා ගන්නවා ###. තමුසෙට ඇත්තටම එසේ මෙසේ මාන්දමක් නෙමෙයි තියෙන්නෙ. මොකට තමුසෙ එක්ක නිදාගත්තද මන්දා"
" නිදාගත්තා විතරද රේප් කරේ"
" ඒත් උඹ කැමැත්ත දුන්නනෙ. යන්තම් විඥානෙ ඇවිත් ගියා. "
" ඇත්තටම තමුසෙ මහ තිරිසනෙක්"
" මම එදා ඉඳලම තිරිසනා. උඹ තමයි මෝඩ. අපි ගැළපෙන්නෑ කියලා දැන්වත් තේරෙනවද? ඕන් නම් මාව මරලා දාපන්. අවුලක් නෑ"
YOU ARE READING
චූ බරයි || Nonfiction Bl
Non-Fiction"මට චූ බරයි" "මටත් චූ බරයි යකෝ.ඒ මදියට කක්කත් බරයි" වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙළෙන කොල්ලෝ දෙන්නෙක් එක්ක එක්කෙනෙක්ගේ නගෙක් කරන ගොන් වැඩ කොහොම තියෙයිද? :)