11 🔞⚠️

134 17 103
                                    

A/n
අපහසුතාවෙට පත්වෙන අය බලන්න එපා. මමත් මේකක් දාන්න නෙමෙයි හිටියෙ. ඒත් ළගදි කොහෙවත් යන පිස්සු ගෑනියක් මම මේක type  කර කර ඉද්දිම ජරා message එව්වා. ඒකට return එකටත් එක්ක තමයි මම මේක ලිව්වෙ

මෙහෙමයි.18+ දාලා කතා ලියන අයට කාටවත් බනින්න බෑ. ඒක මිනිස්සු ලොකු වුණාම දැනෙන අවශ්‍යතාවයක් නේ. ඒත් ජීවිතේට කතා කරපු නැති අයට මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා අසභ්‍ය දර්ශන යවන්න ඕන් නෑනේ. උන්ට ඔච්චරම අසහනේ නම් safe search එක off කරලා බලාගන්න එකයි ඇත්තේ.

මම ඒකිව report කරලා නම්බරෙත් block කරා. කෙල්ලෙක් හින්දා මම ඒකිට reply කරේ. ඒත් බලන් ගියහම කොල්ලො හොදයි කියලා හිතුණා. මම කලින් කෙල්ලොත් එක්ක chat කරලා තියෙනවා නිකමට හායි ගාගෙන ආපු. එයාලා ඔක්කොම මම වගේ ම අය

ඒත් මේ වගේ බැල්ලියක් නම් ඇත්තමයි. මම ආපු තරහට කුණුහරප කොටපු නැති එක විතරයි.

මේකෙ කතා බලලා පරිණත වෙච්ච හින්දා මම ගොන් ගහක් වගේ reply කරාට ඒකිගෙ අසහනේට අහුවුන්නෑ

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි හරියට හේතුවක් නැතුව නිකන් message කරන්න එන එවුන් block හරි report හරි කරන්න. කරන්න දෙයක් නෑ. කොහොමත් මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑනේ
෴෴෴෴෴

අයන්තගෙ පවුලෙ අය මේ මුකුත්ම දන්නෙ නෑ. ඒ අස්සෙ සචිනිත් ඒ අස්සෙ ලොකු ප්‍රශ්නෙක වැටුණා. වැටුණා නෙමෙයි එයා ඉල්ලගෙන කෑවා

මිතුන් ලගෙ ගෙදරින් අයන්තගෙ අම්මට අයන්ත නෑ කියලා call කරලා කිව්වා. ඊටපස්සෙ ඒ දෙන්නම සචිනිට බොරුවට ගමනක් යනවා කියලා යන්න ගියා. එයාගෙ ලොකු අයියත් ඒ වෙලාවෙ හොදටම නිදි

සචිනිත් ලොකු අමාරුවක වැටුණෙ ගෙදර තනියම ඉද්දි. එයා හේතුවක් නැතුව හායි හූයි ගාගෙන එන ඔක්කොම කොල්ලො block කරා. එයා කෙල්ලොන්ව විශ්වාස කරා.

එයා die hard kpop kdrama fan කෙනෙක් හින්දයි කොරෝනා කාලේ අතට ආපු සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එක හින්දයි ඒවා දාන WhatsApp group තොගේක හිටියා

ඒකකින් එයාට කෙල්ලෙක් inbox message දැම්මා

Hi
Girl da?  

     Ow. Hi
Oyath girlda

Ow
Awanthi
20
Kurunegala

චූ බරයි || Nonfiction Bl Where stories live. Discover now