09

63 17 35
                                    

A/n

කාලෙකින් නේද? කොහොමද ජීවිතේ( වෙන අහන්න දේවල් දම්නෑ ඒකයි)

මෙහෙමයි මේක චාටර් වෙයි ඉතින්. මමත් මේ ඔහෙ ඕන එකක් කියලා ලියලා දාන්නේ. මට මේවා ලියන්න අත්දැකීමක් නෑ

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

සහෝදර ප්‍රේමයක් වලියක් වෙලයි තිබුණේ. සචිනිට යකා නැගලා තිබ්බේ. ආපු තරහ පිට කරගන්න බැරුව එයාට කිසිම වැඩක් කරගන්න තේරුන්නෑ

" ඉදකින් මේ ගල් මූසලයා. අරූගෙ කෙල්ල වගේ රගන්න ගිහින් මට වෙච්ච දෙයක්. ඌට මොන ඉලව්වටද....
බල්ලා .. බූරුවා ### ###

ජනිත් එයාට ආයෙත් message කරා. වැඩේ හරි. එයා ඇවිළෙන ගින්නට පිදුරු දැම්මා.

Thanks Udawata.

Mn jiwithe ta eka amathaka karanna adareyi

Pk Gaha ganim thoge adare
Gedara. Ewun hithanne mamayi Uba yi. Luv
Kiyala

Sansunwenna. Sudu

Achichata Hal garapiya tho gal musalaya

එයා එහෙම කොටලා offline ගියා. ඒ ඉතින් එයාට චූ බර ආපු හින්දා.නැත්තම් ඒකි offline  යන්නෑ. Tiktok එකක් හරි කරන්න බලනවා

අයන්ත පාඩම් කරන ගමන් හිටියා. බයෝ පාඩම් නොකර ඉන්න බැරි කමටයි. Physics Chemistry දැක්කම  චූ යන්න එන ##  feeling එක හින්දයි

ඒත් එයාට ඉහාන්වමයි මතක් වෙන්නේ. ඒකත් පොතේ ඉලෙක්ට්‍රොනික් කියන වචනෙ දැක්කට පස්සෙ. එයාට මොනවා වෙනවද කියලා එයාටවත් තේරුන්නෑ

ඒත් එක දෙයක් නම් දැනුණා. එයාටත් වතුර වීදුරු දෙකක් බීපු හින්දා චූ බරයි කියලා. ඒත් එයාගෙ නන්ගි ටොයිලට් එකේ. එයා කොල්ලෙක් හින්දා ගෙදර වත්ත පහළට ගියා

අල්ලපු ගෙදර ඕපදූප අම්මණ්ඩිගෙ cctv දර්ශන වගේ තියෙන ඇස් වලින් බේරෙන එකත් හරිම අමාරු වැඩක්. ඒ ආන්ටි එයාගෙ නගාගෙ රෙදි හොයන එක වැඩියෙන්ම කරාට අයන්තව එයාගෙ දෝණියැන්දැගෙ අනාගත මිනිහා කරන්න පතාගෙන හිටපු හින්දා අයන්තට සුවිශේෂී බැල්මක් දාන්නත් එයා අමතක කරේ නෑ

එයා රෙදි වනන ගමන් හිටියා. අයන්ත හිමින් සීරුවේ අතිවිශාල තුත්තිරි පදුරක් ගාව හැංගිලා චූ කරලා නිවන් දැක්කා වගේ සනීපයක් වින්දා

චූ බරයි || Nonfiction Bl Donde viven las historias. Descúbrelo ahora