C-14

155 32 9
                                    

"ඔයයි මායි අතර රිලේශන්ෂිප් එකක් තියෙන නිසා ඔයා දැන ගත යුතු දේවල් ටිකක් තියෙනවා යීබෝ."

"ඒ මොනාද අයියේ?"

"පලවෙනි දේ..මගෙ නම ඩේව් නෙවෙයි"

"එහෙනම්?"

"මගෙ නම ශාන්"

"ඉතින් ඇයි බොරු නමක් තියන් ඉන්නෙ?"

"හේතු මං පස්සෙ කියන්නම්.දෙවනි දේ තමයි මං බිස්නස් කරන කෙනෙක්"

"හ්ම්ම්ම්ම්"

"තුන් වෙනි දේ තමයි මං මේ හැංගිලා වෙන නමකින් ජීවත් වෙන්නෙ මට මරන තර්ජනයක් තියෙන හින්දා."

"මොකක්? ඒ කාගෙන්ද"

"මගේ කුඩම්මාගෙන්.මගෙ අම්මත්නෑ තාත්තත් නෑ"

"හනේ දෙයියනේ අයියෙ..."

"මං මේ දේවල් ඔයාව විශ්වාස කරලා කිව්වෙ ඔයා මං ගැන දැනගන්න ඕනි හින්දා. මං හිතනවා යීබෝ ඔයා මට ආදරෙයි නම් මේ දේවල් අඩුම ගානෙ අත්තම්මා එක්ක වත් කියන එකක් නෑ කියලා"

"නෑ නෑ අයියේ මං කියන් නෑ"

"ම්ම්ම්න්. අනිත් දේ තමයි යීබෝ මං එක්ක ඔයා ඉන්නවා නම් පොඩි රූල්ස් වගයක් තියෙනවා"

"ඒ මොනාද අයියෙ"

"ඔයා කතාබහ කරන ආශ්‍රය කරන හැමකෙනාගැනම මට කියන්න ඕනි.විස්තර කියන්න ඕනි නෑ.ඒ කව්ද කියලා කිව්වොත් ඇති.අනික තමයි ඔයාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න බෑ. "

"හ්ම්ම්ම්ම්"

"ඒ බාහිර දේවල්නෙ .අපි දෙන්නා ගැන කතා කලොත්.ඔයා ස්කූල් ගිහින් ඉවර වෙනකම් ඊයේ රෑ උන දේ ආයෙ වෙන්නෙ නෑ. මං අදහස් කරන්නෙ අනිත් දේවල් නෙවේ අර අන්තිමට කරන එක ගැන.මගෙ පැත්තෙන් මං කන්ට්‍රෝල් වෙන්නම්.ඔයත් මාව ඒ තැනට නොදා ඉන්න ට්‍රයි කරන්න. "

"හ්ම්ම්ම්ම්"

"මට ඕනි නම් ඕනිම වෙලාවකදි ඕනිම තැනකදි ඔයාව අල්ලනවා කිස් කරනවා.ඔයාට ඒ දේවල් reject කරන්න බෑ."

"කව්ද දන් නෑ reject කරන්නෙ .ම්හ්ක්"

එයා මගේ තොල් වලට පුංචි හාදුවක් තියලා ආයෙම කතා කරන්න ගත්තා.

Between UsWhere stories live. Discover now