• Chapter 10 - ඔයා තමයි මම දැකපු පිවිතුරුම, අහිංසකම ආත්මය..

42 2 4
                                    


" ඒ කියන්නෙ...ඔයාට රසම කියල දැනෙන්නෙ අපේ ලේ??"

.

.

" ............ "
( ඇය...අමරණීය ආත්මයක්...)

.

.

.

ඔහු මඳ වෙලාවක් ඉදිරිය බලාගෙන කල්පනා කළේ, ඇය මුළින් 'ඔයාට පුළුවන් මගේ ලේ බොන්න' ලෙස පැවසූ ආකාරය මතක් වූ නිසයි..

" දන්නෙ නෑ.. "
ඔහු තරහින් නපුරු ලෙස නමුත් දුක්මුසුව පැවසුවේය.. ඔහු ඇය සමග තරහින් කතා කරන විට ඇයට ඔහුව හුරුබුහුටි ලෙස පෙනෙන්නට විය..

.

.

.

.

( ඔහු මෙහෙම බලද්දී, මට ඔහුව පෙරළගෙන සිපගන්න හිතෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔහු මෙහෙම බලද්දී, මට ඔහුව පෙරළගෙන සිපගන්න හිතෙනවා..)
.

.

" හ්හ්හ්.. ම්ම්න්.. "
ඇය ඔහු දෙස බලමින් සිනාසුනු අතර එතනින් අතුරුදන් විය..

 " ඇය ඔහු දෙස බලමින් සිනාසුනු අතර එතනින් අතුරුදන් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.

.

.

.

.

.

.

.

ඇය වෙළදපොලේ මිනිස් වෙසින් ඇවිද යමින් සිටි අතර මාංචුවක් ඇයගේ ඇගිලි අතර කැරකෙමින් තිබුණි.. ඇය සත්ව මස් කඩයක් අසළ නැවතුණු අතර මද වෙලාවක් එදෙස බලා සිටියේය.. මොහොතකින් ඇය දුක්මුසුව මදක් සිනාසුනු අතර එතනින් ඉවතට ඇවිද ගියේ එය පසු කරමිනි..

MY LOST SOUL🖤 - Entenal love on plain of Death Where stories live. Discover now