මෙයට එක්කර ඇති පින්තූර, එම අවස්ථාවට ගැලපෙන,, එම අවස්ථාවේ හැගීම් පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා එක් කළ ඒවා පමණක් වන අතර, ඒ පින්තූර වල පුද්ගලයන් කිසිවෙක් මෙම කතාවට අදාළ නොවේ.. එම රූප මගේ මනසේ සිතුවිලි වලට වඩාත්ම ගැලපෙන බැවින් පමණක්, මම ඒවා මෙම කතාවට එකතු කර ඇත..
මෙහි චරිත කිසිවක් ජීවත් වන අයට හෝ කිසිම කෘතියකට සම්බන්ධ නොවන අතර, මෙය සම්පූර්ණයෙන්ම මගේ සිතුවිල්ලක් පමණි..
මෙයට යොදා ඇති ජීවත් වෙන රූප වලට අදාල පුද්ගලයන්ගේ චරිත coppy කරවත්, මෙහි ඇති අනෙක් පින්තූර වලට අදාල කෘති වලින් කිසිවක්ම coppy කරලවත් නැති බව කරුණාවෙන් සළකන්න..
🖤🍂මෙයට ජීවත් වෙන පුද්ගලයන්ගේ පින්තූර යොදා ඇත්තේ, මගේ කතාව drama එකක් වුවහොත්, එහි චරිත වලට ගැලපෙනම ලෙස, මට පෙනෙන පුද්ගලයන් වශයෙන් පමණි.. 🍂🖤
මෙය chinese fantasy ආකාරයට ලියා ඇති බැවින්, chinese fantasy වලට අදාළ පොදු හරය බොහෝ දුරට යොදාගෙන ඇත..
මේක මගේ පළවෙනිම කතාව.. ඒ නිසා අකුරු වැරදීම් සහ තවත් වැරදීම් ගොඩක් ඇති.. මම මගේ මනසේ ඇදුනු, ඇබ්භැහි වුනු සිතුවිල්ලක් අකුරු කළා විතරයි.. ඒ නිසා මගෙන් ගොඩක් ලිඛිත වැරදි වෙලා ඇති.. ඒ වුනත් මගේ කතාව ඉවර වෙනකම් කියවපු ඔයාල හැමෝටම ස්තුතීයි.. 🍂🖤 ^_"
🥰😉• මෙහි තිබෙන කිසිදු දෙයක් coppy කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.. -
• මෙහි පින්තූර වල අයිතිය, පහත ඇති web sites වල පින්තූර දමා ඇති කලාකරුවන් සතුයි..
Credit for All pictures -
• www.pinterest.com 🖤
• www.google.comAuthor - B£@©|€_|-|€@Rt🖤🍂
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...