05

550 109 32
                                    

💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

අවදානේ දෙම්න පීස් 🤌🤌🤌

පොඩි වෙනසක් කරා..රාජ්ධීර් එහෙමත් නැත්තන් යීබෝගේ වයස විසි නවයයි..එයාගේ නම රාජ්ධීර් යීබෝ ආදෙව් ආර්‍ය්සිං...එතකොට ස්නේහ එහෙමත් නැත්තන් ශාන්ගේ වයස විසි අටයි..

අනිත් කාරනේ මේක නිකන්ම නිකන් ෆැන්ටසි කතාවක් විතරයි..ඒ හින්දා ඕනම දෙයක් වෙන්න පුලුවන්..ඔන්න මම කලින්ම දැනුවත් කරා 👍

මේක මේල් ප්‍රෙග් උනත් අවුලක් නැති වෙයි කියලා හිතනවා..කොහොමත් ඇත්තටම වෙස් ගන්න නයිත් නෑනේ..ඒ හින්දා මේක just a story 😁😁🩸🩸ඕකේ 👍

තව චූටි දෙයක්..කියවන අය පුලුවන් නං වෝට් එකක්වත් දාගෙන යන්න..අඩුම කියවන අයගෙන් බාගයක්වත්..ඒක ඔයාලගේ කැමත්ත..මම බල කරන්නෑ..හැබැයි මම නැවැත්තුවොත් බනින්නත් බෑ..👉👈..ඔවාලා මගෙ මෙන්ටලි ප්‍රොබ්ලම් එක ගැන දන්නවනේ ඒයි..

හරි එච්චරයි !! හෑල්ලට සොරි..කතාවට යමු..👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

"ලගට එන්න.."

"අහ්.."

රාජ්ධීර් කණ්ණාඩියෙන් ස්නේහ දිහා බලාගෙන ලගට එන්න කියද්දී ස්නේහගේ ඇස් ලොකු උනේ රාජ්ධීර් කලිං කියපු එක මතක් වෙලා..ස්නේහගේ පැත්තට හැරුන රාජ්ධීර් අත්දෙක පපුවට බැදගෙන කණ්ණාඩි මේසෙට හේත්තු වෙලා බලන් ඉද්දි ස්නේහ හිමීට හිමීට බිම බලාගෙනම රාජ්ධීර් ලගට ලං උනා..හරියටම අඩි පහක් හයක් තියෙද්දි නැවතුන ස්නේහ ඔලුව උස්සලා බැලුවේ රාජ්ධීර් දිහා..

"දැං තමුසේ කියන්නේ මට ලගට එන්න කියලද.."

රාජ්ධීර් ඇහුවේ ඇහි බැමැක් උස්සන ගමන් වෙද්දි ස්නේහ තවත් අඩියක් ඉස්සරහට තිබ්බා..ඉතිං රාජ්ධීර් කටකොනේ හිනාවක් එක්ක පොඩ්ඩක් පාත් වෙලා ස්නේහගේ තොල් ගාවට එයාගේ කම්මුල ලං කරද්දී ස්නේහ පස්සට ගියා..

"කමෝන් සුදු මැණික..කිස් එකක් දෙන්න ඔච්චර නටන්න ඕනද ?? අනික හිතන්න එපා ඔයාට මම යන්න දෙයි කියලා ම්ම්..කෝ ඉතිං.."

පස්සට ගියපු ස්නේහගේ වැලමිට ගාවින් ඇදලා ලගට ගද්දි ස්නේහගේ අත් නැවතුනේ රාජ්ධීර්ගේ නිරුවත් පපුවේ වෙද්දි රාජ්ධීර් ආයම පාත් උනේ ස්නේහගේ තොල් මට්ටමට..

ආදර මායාව 🥀Where stories live. Discover now